රටවල් 07කට Free Visa හිමිවෙයි
රටවල් 7කින් පැමිණෙන සංචාරකයන් හට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළුවීමට (Free Visa) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.…