ඇහැලියගොඩ ස්ථානාධිපතිගේ වෙඩි වැදුණු සිරුර නිල නිවසින් හමුවෙයි.

ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.  ඔහුගේ  නිල නිවාසය තුළ මියගොස් සිටියදී අදාල දේහය හමුව ඇති බව වාර්තා වේ.

මරණය ඝාතනයක් ද එසේත් නැති නම්, සියදිවි නසා ගැනීම ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Social Sharing
Uncategorized