“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…

පී බී ගේ වැලි බොරළු චක්‍රලේකය රටේ ගංගා පද්දතිය විනාශයට ඇදගෙන යාමක්!
නවතම

පී බී ගේ වැලි බොරළු චක්‍රලේකය රටේ ගංගා පද්දතිය විනාශයට ඇදගෙන යාමක්!

“සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය” පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 11වැනි දින කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම්  ප්‍රවාහනය  හා වෙළෙඳාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින්  CIF /02/2021  චක්‍රලේඛය  නිකුත් කිරීම…

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!
නවතම

ආණ්ඩුව බටහිර වෙරළ විකුණන බවට චෝදනා!

වත්මන් ආණ්ඩුව විසින් බටහිර වෙරළ තීරය පෞද්ගලික අංශයට විකුණා ඇති බවට චෝදනා එල්ල වී තිබේ. වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මුතුරාජවෙල තෙත් බිම් කලාපය ද අයත් මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම…

ආණ්ඩුව ගැසට් නිවේදන 07 ක් රිවස් කරයි.
නවතම

ආණ්ඩුව ගැසට් නිවේදන 07 ක් රිවස් කරයි.

සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) රාත්‍රියේ නිකුත් කර ඇත. ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි…

කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?
නවතම විශේෂාංග

කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ…

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.
නවතම

SDIG රන්මල් කොඩිතුවක්කු සේවයෙන් පහ කරන ලෙස ඉල්ලමින් ජනපතිට ලිපියක්.

රත්නපුර - කිරිඇල්ල ප්‍රධාන මාර්ගයේදී කළහකාරී ලෙස හැසිරුණු එවකට සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මේ වන විට ස්ථාන මාරු ලබා සිටින්නේ වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසිනි. ඔහුගේ…

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!
නවතම

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත්…

තෙල්, ජලය, විදුලිය, වරාය අද උද්ඝෝෂණයේ
නවතම

තෙල්, ජලය, විදුලිය, වරාය අද උද්ඝෝෂණයේ

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද (03)  වරාය,…

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික පෙත්සමක්!
නවතම

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික පෙත්සමක්!

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත. පොලිස්පතිවරයා – නීතිපතිවරයා…