රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.
නවතම

රක්ෂණ සමාගම් කිහිපයක් සේවකයින්ට සලකන හැටි රජයේ අවධානයට.

සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය  කරන ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් කිහිපයක් පිළිබඳව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ   වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කම්කරු අමාත්‍ය නිමල්…

කොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!
නවතම සාකච්ඡා

කොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!

(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) - පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය.…

හිටපු නාවික හමුදාපති වසන්තට එරහි අධි චෝදනා ඉවත් කර ගැනීමේ හේතුව හෙළි වේ.
නවතම

හිටපු නාවික හමුදාපති වසන්තට එරහි අධි චෝදනා ඉවත් කර ගැනීමේ හේතුව හෙළි වේ.

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට හේතුවී ඇත්තේ නීති නිලධාරියෙකුගේ රහස්‍ය වාර්තාවක් බව හෙළිදරව් වී තිබේ. නීතිපති වෙනුවෙන් පෙනී සිටී අතිරේක…

චීනය කරපු බරපතල වැරැද්දක් ගැන හිටපු ජනාධිපති කියයි.
නවතම

චීනය කරපු බරපතල වැරැද්දක් ගැන හිටපු ජනාධිපති කියයි.

චීනය විසින් මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම අසාධාරණ හා බරපතල වැරැද්දක් සේ තමන් සලකන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පොලොන්නරුව නවනගරය බෞද්ධ සංගම් ශාලාවේදී පැවති…

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?
නවතම

පොලිස් ප්‍රචණ්ඩත්වය ඉහළ යන්නේ නිලධාරීන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසාද?

අද (01) මාධ්‍ය රැසකින් වාර්තා කර තිබුණේ මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් 37 දෙනෙක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය රාජකාරියේ යෙදී සිටින බවය. මේ බව අනාරණය වී තිබුණේ  පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකිනි. එම ප්‍රවෘත්තියට…

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?
නවතම

අක්‍රමවත් පොදු ප්‍රවාහනය යළි කොරොනා පොකුරකට ඉඩ සලසයිද?

රටේ සංචරණ සීමා ඉවත් කරමින් අද සිට සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යාමට හැකි වන පරිදි ඊයේ (31) සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කළේය. ඒ අනුව අද සිට  දුම්රිය සේවාව මෙන්ම මගී බස් රථ සේවාවන්ද විධිමත් කරන…