කුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!
නවතම

කුසගින්නෙන් වතුකරයේ සටන් ඇවිලේ!

දරාගත නොහැකි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල දිනෙන්  දින  ඉහළ ඉහල යමින් තිබියදී තමන්ට ලැබෙන වැටුප බඩ වියත රැක ගැනීමට කිසිදු අයුරකින්වත්  ප්‍රමාණවත් නොවීම ගැන  විරෝධය දක්වමින්  ලංකාවේ ප්‍රධාන පෙලේ තේ වතු යායක කම්කරුවන්…

කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට ගොස් මිලියන ගණනක් ගසා කාලා!
නවතම

කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට ගොස් මිලියන ගණනක් ගසා කාලා!

කතරගම සංචාරක නිවාඩු නිකේතන අලුත්වැඩියාවට රැපියල් මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සඳහා ගෙවීමේ සිද්ධියේ වරදකරුවන්ට නීතිපති මඟින්  දඬුවම් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇතත් තවමත් එය ක්‍රියාත්මක වී නොමැති බව පාර්ලිමේන්තු කොප්…

ගත වු වසර 06 ට ගෑස් පුපුරා යාම් 233 ක්!
නවතම

ගත වු වසර 06 ට ගෑස් පුපුරා යාම් 233 ක්!

2015 ජනවාරි 01 සිට 2021 ඔක්තොම්බර් මස 31 දක්වා මාස 82ක කාලයක් තුළ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී ඇතැයි බව පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය සඳහා සිවිල් සමාජයෙන් රජයට යෝජනා රැසක්!
නවතම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය සඳහා සිවිල් සමාජයෙන් රජයට යෝජනා රැසක්!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය සඳහා රජය සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම අරඹා ඇති බව සම්මුතිය සඳහා ශ්‍රී ලංකා සාමූහිකය ප්‍රකාශ කර සිටියි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව ඔවුන්ගේ යෝජනාවල වර්තමාන තත්ත්වය පිළිබඳව…

ගෑස් භීතිකාව!
නවතම

ගෑස් භීතිකාව!

දවස පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගෑස් ටැංකි පුපුරා යාම් වාර්තා වුයේ ජනතාව තිගැස්මට ලක් කරමිනි. ගෑස් මිල ඉහළ යාම, ගෑස් හිඟ වීම යන කරුණු නිසා කැළඹීමට පත්ව සිටි ජනතාව තව තවත් තිගැස්මට ලක් වුයේ…

ඔමික්‍රොන් ලංකාවට පැමිණහොත් වසන්තය නිමා වෙනවා  – රවී කුමුදේශ්
නවතම

ඔමික්‍රොන් ලංකාවට පැමිණහොත් වසන්තය නිමා වෙනවා – රවී කුමුදේශ්

දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැණුනු නව විකෘති කොවිඩ් ප්‍රභේදය මේ වන විට නම් කර ඇත්තේ  ඔම්ක්‍රොන්  ලෙසිනි.  මෙම විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යා හැකි බවට විද්‍යඥයින් අනුමාන කර ඇත. මේ…

මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…
නවතම විශේෂාංග

මිනීමරු රාජ්‍ය ක්‍රමය වෙනස් කරමු…

නීතිඥයකු මැදිහත්වෙද්දී, රටේ ප්‍රධානතම නීතිඥ සංගමය මැදිහත්වෙද්දී, ආණ්ඩුකාරයෙක් මැදිහත්වෙද්දී, මාධ්‍යවේදියකු මැදිහත්වෙද්දී, මේ අයගෙන් සමහරු සැකකරුවකු අත් අඩංගුවට අරගෙන තියෙනවා ඔහුව අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස ඝාතනය කරන බවට සමාජ මාධ්‍ය තුළත් පළ කරලා තියෙද්දීත් මුළු…

රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.
නවතම

රාජ්‍ය ආයතන 32 ක් පාඩු පිට දුවයි.

මෙරට  රාජ්‍ය ආයතන 32ක් බරපතල පාඩු ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. කෝප් කමිටුවට අනුව වැඩිම පාඩු ලබන රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකන් එයාර් ලයින් හඳුනාගෙන ඇති අතර එම ආයතනය ලබා…