රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.
නවතම

රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවය ලංකා රජයට දරා ගත නොහැකි මට්ටමක පවතින බව පහුගිය කාලය පුරාවට කතාබහට ලක් වුවකි. විශේෂයෙන්ම මෙරට ආදායමෙන් වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම සඳහා බව පහුගිය කාලයේ ආණ්ඩුව ද…

දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.
නවතම

දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.

දකුණේ ප්‍රධාන ධාරාවේ  මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත සමයේ  ක්‍රියාත්මක වු සුනඛ බද්ද යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට…

ඉහළ යන බඩු මිලට එරෙහිව උතුරේ විරෝධතා
නවතම

ඉහළ යන බඩු මිලට එරෙහිව උතුරේ විරෝධතා

දරාගත නොහැකි ආකාරයෙන් දිනෙන් දින ඉහළ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත හෙලන ලෙස රජයට බල කරමින්  මුලතිව්හි  ජනයා  විරෝධතාවයක ඊයේ (11) නිරත විය. ප්‍රාදේශිය දේශපාලනඥයන්ගේද සහභාගීත්වයෙන් පුදුකුඩිඉරිප්පු නගරයේ සිට ප්‍රදේශිය සභාව දක්වා විරෝධතා පා ගමනින්…

ජනපති නියෝගය අල්ලස් කොමිසම බැහැර කරාද?
නවතම

ජනපති නියෝගය අල්ලස් කොමිසම බැහැර කරාද?

සිය ඥාති දියණියට  සහ ඇගේ සැමියාට එල්ල වී තිබෙන මුල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර මසක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය ඉටු කිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අසමත් වී…

රටේ අනාගතය තීරණය කෙරෙන 76 වෙනි අයවැය අදයි.
නවතම

රටේ අනාගතය තීරණය කෙරෙන 76 වෙනි අයවැය අදයි.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 76 වෙනි අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. මේ ඉදිරිපත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවැනි අයවැය ලේඛනයය. 2022 මුදල් වර්ෂය…

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
නවතම

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම…

ජාවාරම් දේශපාලනය මහජන සේවාවක් ලෙස පරිවර්තනය විය යුතුයි – ජවිපෙ ටිල්වින් සිල්වා
නවතම

ජාවාරම් දේශපාලනය මහජන සේවාවක් ලෙස පරිවර්තනය විය යුතුයි – ජවිපෙ ටිල්වින් සිල්වා

ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය කල්දමාවි යන සැකය සියලු දෙනාට මේ වන විට මතුව තිබෙන ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් සකස්වීමේදී මහජන කැමැත්ත සාධාරණව නියෝජනය විය…

නව ව්‍යවස්ථා කටයුතු අවසන් අදියරේ.
නවතම

නව ව්‍යවස්ථා කටයුතු අවසන් අදියරේ.

නව ව්‍යවස්ථාව සකස් කිරීම අවසන් අදියරේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළ අතර අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්,…

ජනාධිපතිම ඥානසාර හිමිගේ තටුවක් කපයි.
නවතම

ජනාධිපතිම ඥානසාර හිමිගේ තටුවක් කපයි.

එක රටක් – එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පවරා දුන් බලය ජනාධිපතිවරයා විසින්ම ඉවත්…

ආණ්ඩුව මුතුරාජවෙල ගැසට්ටුවත් වෙනස් කර ගනියි.
නවතම

ආණ්ඩුව මුතුරාජවෙල ගැසට්ටුවත් වෙනස් කර ගනියි.

මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආසන්න විශාල භූමි ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයද හකුලා ගනිමින් එය සංශෝධනය කර නැවත ගැසට් කිරිමට රජයේ අවධානය යොමුව ඇත. මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ…