රොෂේන් ඝාතණයට වසර දහයයි.!
ආර්.පී. රොෂේන් චානක යැයි කියුවාට රටේ බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ නැත. මීට දස වසරකට පෙර මුලු රටේම රොෂේන් චානගේ නම රැව්පිලි රැව් දුන්නත් අද රටේ ජනතාවට ඒවා අමතක වී ගොසිනි. නමුත් නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට…
ආර්.පී. රොෂේන් චානක යැයි කියුවාට රටේ බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ නැත. මීට දස වසරකට පෙර මුලු රටේම රොෂේන් චානගේ නම රැව්පිලි රැව් දුන්නත් අද රටේ ජනතාවට ඒවා අමතක වී ගොසිනි. නමුත් නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට…
මේ වන විට ලංකාවේ දෛිනකව සිදු කෙරෙන පි.සී.ආර් පරික්ෂණ 25,000 සිට 10,000 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියි. එසේම මේ වන විට ප්‍රදේශ…
මා අද උදෑසන dailyreporter.lk ප්‍රවෘත්ති වෙබ් අඩවියට ලිපියක් යොමු කරමින් සමිත හිමිගේ අභාවය ගැන "රාජපක්ෂ ව්‍යාධියේ ගොදුරක් වූ බද්දේගම සමිත හිමි නික්ම යයි" යන හිසින් යුතුව කතා කරනු ලැබීය. එකී ලිපිය මා අවසන් කලේ පහත…
රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි…
රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට…
අද වන විට මුලු දිවයිනේම ප්‍රජා සෞඛ්‍ය බිඳ වැටී ඇත. වෙනදා වසංගතයකදී, ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකදී ප්‍රමුඛත්වය ගන්නා ඔවුන් අද නමට පමණක් සීමා වී ඇත. ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනු ලබන්නේ වෙනත් පිරිසකි. ප්‍රජා විශේෂඥවරුන් යනු වසංගත…
අපි අද මොනවා කීවත් සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ චීනයේ නිශ්පාදිත බහාලුම් නෞකාව ලංකාවට සහ එහි මුහුදු තීරයට කරන්න පුලුවන් උපරීම පරිසර හානිය කර අවසන් ය. කටාර් සහ ඉන්දියාව එන්න එපා කියූ පර්ල් නැවේ කතාව…
රසායනික පොහොර ගෙන්වීම තහනම් කියලා රජය කියපු දවසේ ඉඳලාම තමයි මේක ලියන්න හිතාගෙන හිටියේ නමුත් ලියාගන්න වෙලාවක් ආවේ නැහැ. මුලින්ම කියන්න ඕනෑ මම මොනම ගොවිතැනක් පිළිබඳව වත් විශේඥයෙක් නොවෙයි. ඉතිං මම ලියන්නේ මම දකින දේ…
මොරටුව නගරාධිපතිගේ උපදේශකයා ජොන්ස්ටන් ප්‍රනාන්දු බවත් ඔහුව උදාහරණයට ගනිමින් ඔහු වෛද්‍යවරුන්ට එන්නත්කරණය ගැන කියාදෙන්න උත්සහ ගනිමින් සිටින බවත් අද එන්නත්කරණය විනාශ වී ඇත්තේ එවැනි තත්ත්වයන් නිසා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා…
https://youtu.be/QMNJtNNfo98
ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශය පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. එසේම ලෝකයේ කිසිම රටක් චිට් ක‍්‍රමයට කොරෝනා එන්නත…
මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…
පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින්…
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ ඊයේ (27) දිනය. මේ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල්…
බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…
ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික…
මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය…
කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…
ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන…
මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා…
https://youtu.be/JoDoLEzZ-9Y
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු…
ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා…
බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ…
පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. '' මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes