ගසාහි දරුවන් ඉලක්ක කරමින් ඊශ්‍රායලය යුද අපරාධ සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකින් හෙළිවේ!
ඊශ්‍රායල හමුදාව පලස්තීන දරුවන් හිතාමතා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගාසා තීරයේ ජන සංහාර හා යුද අපරාධ සිදුවන බවට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණ කොමිසම නිකුත් කළ නව වාර්තාවකින් හෙළි වේ. 2023 ඔක්තෝබර් මාසයේ…

























