අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත
අවකාශය නවතම

අස්වැසුමේ දෙසැම්බරයේ දීමනාව බැංකු වෙත

අස්වැසුම ප්‍රතිලාබී පවුල් 1,410,064 ක් සඳහා  දෙසැම්බර් මාසයට අදාලව රු. මිලියන 8,793ක මුදලක් බැංකු වෙත ලබා දී ඇත. ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා ගෙවීම් ලෙස රු. මිලියන 51,967ක මුදලක් රජය විසින් ගෙවා ඇත. ඒ අනුව…

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්…
නවතම පුවත්

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්…

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ…

සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද
නවතම පුවත්

සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර ඇති බව වාර්තා වෙයි. ඉන්ධන…

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි
නවතම

සමරිසි විවාහයට ආශිර්වාද ලැබෙයි

සමලිංගික යුවළ ආශිර්වාද ගැන්වීම කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර ලබාදීමට ෆ්‍රැන්සිස් පාප්තුමා විසින් තීරණය කරන ලදී. දෙවියන්, සියලුමදෙනා එක හා සමානව පිළිගන්නා බව කියමින් මෙම තීරණයට එළඹ ඇති අතර එය ලොව සමිරිසි ප්‍රජාව වෙනුවෙන් ගත්…

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි
නවතම

චාමර බලන්න රෝහලට එන්න එපා – රෝහලෙන් ඉල්ලීමක් කරයි

රෝහල්ගතව සිටින චාමර වීරසිංහගේ සුවදුක් බැලීමට මේ වන විට විශාල පිරිසක් රෝහලට පැමිණෙමින් සිටින බවට වාර්තා වෙයි. රෝහල් ප්‍රකාශකයින් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නිසා ඔහුගේ සුවදුක් බැලීමට නොපැමිනෙන ලෙසයි.…

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි
නවතම

‘හිමාලයා’ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් ප්‍රතික්ෂේප කරයි

“සියලුම ප්‍රජාවන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන බහුත්වවාදී ශ්‍රී ලංකාවක් ඇතිකිරීම” සඳහා යැයි ප්‍රසිද්ධියට පත් කොට ඇති “හිමාලයා ප්‍රකාශනය” නම් ලියවිල්ල, ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සහ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් ගණනාවක් විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ. ජනාධිපති…

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!
අවකාශය නවතම

පොල් කට්ටෙන් එකතු කරමු, කැමරාවක් අරන්දෙමු!

පසුගිය නොවැම්බර් 30 වැනිදා  බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර  පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී  කැමරා  ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා…

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම
නවතම

ගූගල් ලබාදුන් තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීම

වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක්…

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්
නවතම

සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක්

2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළාය. එමෙන්ම 2022 වර්ෂයේ සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි පිළිබඳ පැමිණිලි 146,000ක් ලැබුණු…

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ…
නවතම පුවත්

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ…

ඊයේ දවසේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට පත් වෙනවා. මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලය සීල් තැබීමටත්, එහි…