චෝදකයින්ගේ අරමුණම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි – නීතිඥ දුලාන් දසනායක
බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සමාජයේ සාකච්ඡාවට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් වසර දෙකක පමණ ගැඹුරු පර්යේෂණයක් කර විශාල වාර්තාවක් 2022 දී නිකුත් කළේය.…

























