මානසික රෝගීන් සමඟ සෙල්ලම් නොකරන්න
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
මේ දිනවල ජනමාධ්‍ය විසින් විවිධ කෝණ වලින් වාර්තා කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර සිසුවියක් වූ චතුරි හංසිකා ගේ ඝාතනය පවතින සමාජයේ එක්තරා අඳුරු පැතිකඩක් අපට පෙන්වා දෙයි. ඇයගේ ඝාතනය සිදු කර…
- කෞෂල්‍යය කුමාරසිංහ - ප්‍රේමය නිසා මැරීම සධාරණීකරනය කරන පෝස්ට් සහ කමෙන්ට්ස් දැක්කම මට මුලින් දැනුනෙ අමුතු සතුටක්. මේ වගේ කාලයක ප්‍රේමය වෙනුවෙන් මරණ එක සාධාරනීකරනය කරන පිරිමිත් එහෙම මැරෙණ එක සාධාරනීකරනය කරන ගැහැනුත් ඉන්නව…
ගාමිණී වියන්ගොඩ අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම…
- කේ. සංජීව - ජසින්ඩා ආර්ඩන් නවසීලන්තය අගමැති. ඇය සිය ධුරයට සමුදෙන්න තීරණය කරලා. ඒ ජනතාව එයා ප්‍රථික්ෂේප කරපු නිසා නම් නෙවෙයි. එයා තවමත් නවසීලන්තයේ වැසියන් අතර විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය යි. ඒත් ඇය අයින්…
-කේ. සංජීව- 'දෙලොවක් අතර': මම ලෙස්ටර් පීරිස්ගේ කැමතිම චිත්‍රපටිය කීවොත් ඒක හරියටම හරි. රිය අනතුරකින් පසු පොලීසියට වාර්තා නොකර පලා යන රියැදුරෙකුගේ සිතේ ඇති වන වරදකාරී හැඟීම නිසා ඇති වන ගැටුම තමයි මේ චිත්‍රපටය අස්සේ අපිට පේන්නේ.…
වර්ෂ 1927 දී කොලොම්බියානු ගමක් වූ අරකාටාකාහි උපන් ගාබ්‍රියල් ගාර්සියා මාර්කේස් නූතන නවකතාවේ විශිෂ්ටයෙකු බවට සලකුණක් තැබුවේ 1967 වර්ෂයේදී පළවූ ඔහුගේ Cien años de soledad (සියක් වසක හුදෙකලාව) නවකතාව හරහා ය. 1982 වසරේදී ඔහු සාහිත්‍යය පිළිබඳ…
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ මාධ්‍ය සංවිධානය සංවිධානය කළ, " අමතක නොකරමු" යන්න තේමාව කරගනිමින් ඝාතනයට ලක් වූ සහ අතුරුදන් වූ ජනමාධ්‍යවේදීන් සැමරීම, ඊයේ (18) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්තාව සඳහා හිටපු කතානායක කරූ…
සමගි ජන බලවේගය විසින් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කරනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම අපේක්ෂකත්වය සඳහා මුලින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉදිරිපත් වන්නට අදහස් කළත්…
- මහේෂ් හපුගොඩ - යාළු වෙච්ච කෙල්ල දාල ගියත්, වෙන එකෙක් එක්ක යාළු වුනත්, ඊටත් වඩා සිත් වේදනාවක් ගෙනෙන දෙයක් කරත්, මරන්න එපා යකුනේ. ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, දේශපාලන අර්බුද එක්ක අපි හැමෝම කරන්නේ අරගලයක්.…
අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 07 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළ පරිදි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කරයි. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට හා සැකකාර පාර්ශවයට නියෝග…
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2 කට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 2 ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මේ සඳහා සහල් මෙට්‍රික්…
රාජ්‍ය සේවයේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රජය තීරණක් ගෙන තිබේ. ඒ අනුව රාජ්‍ය සේවයේ විධායක නොවන සේවකයින්ගේ මාසික වැටුප නියමිත දිනට ලබා දීමට නියමිතය. විධායක ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප…
පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන්…
යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 68 දෙනකු සහ…
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය. විමර්ශන කටයුතු මෙහෙයවීමට ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් පත්…
හිඟව පවතින පිළිකා නාශක ඖෂධ 43 ක් ලබන මාසයේ මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඉන්දියානු ණය ආධාර හා ලෝක බැංකු අධාර අධාර යටතේ එම ඖෂධ…
හික්කඩුව තෙල්වත්තේ පදිංචි සමන් ප්‍රීති කුමාර නැමති දෙදරු පියෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් නාරහේන්පිට දී අත් අඩංගුවට ගෙන පහර දී ඝාතනය කර ඇත. මෙලෙස ඝාතනය කර ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ සේවයේ නියුතු…
- ගාමිණී වියන්ගොඩ - 75 වැනි නිදහස් දවස වන විට අපේ ‘ජාතික ප්‍රශ්නයට’ විසඳුමක් හොයාගමු යැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය. ඒ යෝජනාවට ‘හා’ කී දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ,…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පවත්වන සාකච්ඡා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. කිංග්ස්බර් හෝටලයේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ…
ශ්‍රී ලංකාවේ බැංකු දහයක් දිගුකාලීන ශ්‍රේණි ගත කිරීම් වලින් පහත හෙලීමට ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වල ‘පිච් රේටින්ග්ස්’ කටයුතු කර තිබේ. එම බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීම්…
ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විනිශ්චයකාරවරු මෛත්‍රිපාල සිරිසේන, හිටපු ජනාධිපතිකාරය හෙවත් සේනාධිනායකයාට පාස්කු විදිතයන්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවිමට නියමකර තිබේ. වගකීම හා වගවීම කර අරිමින් සිටි පඹයෙකුට නමුත් ගැලවිමක් නැති බව මෙයින් ඔප්පුවේ. මේ මුදල ගෙවීම…
මට තාම එදවස මතකයි. ඒ මතකය මැරෙනකම් තියේවි. මොකද්ද කරුමයකට මම එදා රැය පහන් කලේ මීගමුවේ. මීගමුව කීවට මීගමුව කිබුලපිටිය දිවුලපිටිය අතර ගමක් ඒක. කටුවාපිටිය අතදිග දුර. ඉතිං මම මිත්‍රයා ගෙ ගෙදර ඉදලා දිවුලපිටිය පාරට…
කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු වූ 2019 අප්‍රෙල් 21 තස්ත්‍ර ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව අද(12) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. පාර්ශවකරුවන් 12දෙනෙක්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes