ගහෙන් වැටුණ එකාට කරන්ටෙකත් වදී..!
මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල අමාත්‍යවරයා අතර විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තිබූ හබය නිමාකරමින් 66%කින් විදුලි බිල වැඩි කර ඇත. ඒ අනුව එම කොමිසමට අලුතින් පත්වූ සාමාජිකයන් තිදෙනා 66%කින් විදුලි බිල වැඩි කිරීමට…