ඉතිහාසයේ ප්රශ්නය…!
-මහාචාර්ය නලීන් ද සිල්වා- ඉතිහාසය කියන්නේ අමාරු ම විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු ම විෂය ගණිතය වෙන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු…
-මහාචාර්ය නලීන් ද සිල්වා- ඉතිහාසය කියන්නේ අමාරු ම විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු ම විෂය ගණිතය වෙන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු…
2006 පෙබරවාරී මාසයේ මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යාල දින සැමරීමට සමගාමීව විද්‍යාලයේ සාහිත්‍ය සහ කලාව සම්බන්ධ තරග පැවැත්වුවා. මේ තරගවලට එවකට 11 ශ්‍රේණිය D පන්තියේ ශිෂ්‍යයෙක් සහබාගී වුණා. විනිශ්චය මණ්ඩලයේ සිටි රේවත මේ ශිෂ්‍යාට විශේෂ…
-චූලානන්ද සමරනායක- සිම්පල් සයිමන් කියන යෙදුමේ ඉංග්‍රීසි අර්ථය මෝඩ කොලුවා නැතිනම් රැවටෙනසුලු එකා කියල ගන්න පුළුවනි. එහෙමත් නැත්නම් කෙනෙකුට සිම්පල් කියන අර්ථය අරගෙන සරල මිනිසා යනුවෙන් නිර්වචනයක් හදා ගන්නත් බැරිකමක් නෑ. අපි මේ මොන අර්ථයෙන්…
මේ තියෙන්නේ උම්මලකඩ කුඩු මිශ්‍රණය කියල ලොකු ඇඩ්වර්ටීස්මන්ට් පාරක් දාන ආහාර අයිතමයක්. මේකට දාන ඇඩ් දිහා බැලුවම මේකෙන් ඇත්ත උම්මලකඩ වලටත් වඩා ෂුවර් එකට කෑම රස කරන්න පුලුවන් වගේ කියල තමයි ඇඟවෙන්නේ. පාරිභෝගිකයින් හිතාගෙන ඉන්නෙත්…
මීට අවුරුදු හතරකට පමණ පෙර අප්‍රේල් මාසෙ අපි බුරුමයේ සංචාරය කළා. ඒ දවස් වල අපි එරට රූපවාහිනියේ නිතර දැකපු දෙයක් තමයි ඔවුන් කුමක් හෝ උත්සවයකට ලක ලැහැස්ති වෙමින් සිටින බව. තරුණ ළමයි ඉතාම කෙළිදෙලෙන් එකිනෙකාට…
-කේ. සංජීව- තව පැය කීපයකින් අලුත් අවුරුද්ද උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියලා අපි කියන්නේ ඉර මීන රාශියේ ඉදලා මේෂ රාශියට සැපැත් වීම. මෙවර ඒක සිද්ධ වෙන්නේ අප්‍රේල් 14 සවස 2.29ට. මොකද්ද මේ අවුරුද්ද මේක සමරන්න…
තායිලන්තේ ඉන්දියානු, පාකිස්ථාන කෑම කියන්නේ වෙනම පොතක් ලියන්න පුළුවන් විෂයක්. Charoen Krung පාරෙන් අපට හොඳ ඉන්දියානු කෑම හමුවෙලා තියනවා. ඒ හරියේ හරූන් පල්ලිය ආසන්නයේ තියන හලාල් ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එක, වෙනම දවසක් දාගෙන ගිහින් ගවේෂණය…
ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදයට කෙසේ වුවත් මෑතකාලීන දැවැන්ත ආර්ථික කඩා වැටීමට ආසන්නම හේතුවක් වන්නේ 2020දී සිදු වූ අවිචාරවත් බදු කැපිල්ලයි. මෙහිදී "දේශීය විසඳුම්" හෝ "විකල්ප විසඳුම්" වැනි සන්නාම ඉස්සරහට දමමින් සම්මත දැනුම බැහැර කෙරුණා. බදු…
සුජිත් අක්කරවත්ත තනි ගල් පව්වක ඉහළ මුදුනට වෙලා අම්බුලුගල කුමාරයා හිටියේ ඇයි. ඒ වර්ෂය ලංකා දේශපාලනයේ තීරණාත්මක අවුරුද්දක්. කෝට්ටේ රාජධානිය දෙදුරුම් කමින් තිබුණා. පෘතුගීසින් පෙරදිගට සයුරු දොර ඇර ගනිමින් සිටියේ එම වසරේය. දැන් වැල්ලේ තැන්නේ,…
-මහේෂ් හපුගොඩ- මතකද අර කුරුණෑගල මලියදේවේ සිසුවියක් මිය යනකොට අවයව දන් දීලා මේ ලෝකේ දාල ගියා. මම ඒ ගැන සටහනකුත් දැම්මා. මම හිතන්නේ එයා මරණයට සුදානම් වෙලා හිටිය කියල. එහෙම යම් සුදානමක් නැතුව ඒ වගේ…
එරන්ද මහගමගේ කළු මුහුද කියන්නෙ භූගෝලීය වශයෙන් ඉතා වැදගත් වන ප්‍රදේශයක් වගේම දේශපාලනිකවත් සංස්කෘතිකවත් කළු මුහුද ඉතා වැදගත් වෙනවා. කළු මුහුද රටවල් කිහිපයකින් මායිම් වෙනවා - බල්ගේරියාව, රුමේනියාව - මෙන්ම ජෝර්ජියාව, මෝල්ඩෝවා, රුසියාව, තුර්කිය සහ…
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ…
-කපිල එම්. ගමගේ- Angela Anaïs Juana Antolina Rosa Edelmira Nin y Culmell හෙවත් අනායිස් නින් (පෙබරවාරි 21, 1903 - ජනවාරි 14, 1977) කියුබන් සම්භවයක් ඇති ප්‍රංශ නවකතාකාරිනියක්. ප්‍රංශයේ කියුබානු දෙමාපියන්ට දාව උපන් නින්, සංගීත…
-කේ. සංජීව- මේ දවස්වල දූෂණ විරෝධී පනතක් ගේනවා කියලා ලොකු කතාවක් යනවානේ. මේකත් IMF යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි සිදුවෙන්නේ. මම කියන්නේ රනිල් වික්‍රමසිංහට පුලුවන් නම් සිංගප්පූරුවේ වගේ නීතියක් ගේන්න දූෂණය සම්බන්ධව. අපිට තොරතුරු ආරක්ෂණ…
ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සහ එතුමාගේ පියාණන් වූ පී. ඊ. පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ සිදුකළ මෙහෙය අනූපමය. එබඳු ලෝක පූජිත ප්‍රාමාණික විද්වතුන් දෙපලක් නොලබන්නට ශ්‍රී ලංකාවේ ප්රාග් ඓතිහාසික පර්යේෂණයන් තවමත්…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- විවිධ වෘත්තීන්වල නියැළෙන, පතපොත ලියන කතුවරු පසුකාලීනව පූර්ණ වශයෙන් ලිවීම වෙනුවෙන් හෝ, වෘත්තීයත් එක්ක ම සමබරව ලිවීම වෙනුවෙන් කැපවෙන අවස්ථා ලෝක සාහිත්‍යයෙන් වගේ ම ලංකාවේදිත් අපි දකිනවා. ඇන්ටන් චෙකොෆ්, ආතර් කොනන් ඩොයිල්,…
අතුලසිරි සමරකෝන් ඊයේ දින අහම්ඹෙන් හමුවු, ආණ්ඩුවෙ මාධ්‍ය ආයතනයක වැඩ කරන මිතුරෙක් කියු ලෙසට "අරගලයට සම්බන්ධවූ අයගෙන් විශාල පිරිසක් දැන් ඉන්නෙ සිරිකොතේය". එමගින් එම මිතුරා අදහස් කළ දෙය විය හැක්කේ රනිල් වික්‍රමසිංහ විසින් සෘජුව හෝ…
2023-04-09, අද ඔයාගෙ 64 වෙනි උපන්දිනය, ඔයාව අපෙන් උදුරාගෙන ගෙවෙන 13 වෙනි අවුරුද්ද. අනේ ප්‍රගීත් මේ කාලය තුළ කොපමණ දේවල් සිදු වුනාද? ඒ සියලු දේවල් මහමෙර සේ දරාගෙන ඔබ හා දොඩමළු වීමට සිතුවෙමි. පසුගිය අගහරුවාදා…
විවෘත ආර්ථිකය කියා කියූ විට ගොඩක් අය එක පාරටම මතක් කර ගන්නේ ජේආර් ජයවර්ධන කියන පුද්ගලයා සහ 1977 වර්ෂයයි. ඒ ආකාරයෙන්ම, සංවෘත ආර්ථිකයක් ගැන කතා කරද්දී සමගි පෙරමුණු ආණ්ඩුව මතක් කර ගන්නවා. සමාජවාදය ගැන කියද්දී…
නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම ලබන දෙසැම්බරයේ පවත්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුලින් සිතා සිටියත් දැන් එය එලබෙන 2024 අවුරුද්දේ මැදට වෙන්නට පවත්වන බව සිරිකොත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව එජාපය සහ පොහොට්ටුව…
[caption id="attachment_22050" align="alignright" width="548"] [/caption] විශ්මා සඳමාලි සහ ජූන්කෝ ෆුරුටා ගේ කතා දෙකේ වෙනසක් නැහැ කියලා හිතෙන්නේ කතා දෙකම එක තැනකදී සම්බන්ධ වෙන නිසා.. ජූන්කෝ සහ විශ්මා කියන දෙන්නාම ජීවත් වෙලා තිබුණේ එකම වගේ වදකාගාරයක්…
-නදීෂා චන්ද්‍රසේන- ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ලංකාවේ විශ්මා සඳමාලි වතුර උගුරක්, බෙහෙත් ටිකක්වත් නැතුව අති අමානුෂික ලෙස මිය යන්නට ඉඩහළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් අනතුරුව මෙය ලියා තබන්නට සිතුනා. මම 2013 ඔක්තෝබර් මාසයේ මැලේසියාවට යනවා ඉගෙන ගන්න.…
ආගමන විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න පිළිබඳව නියෝගයක් නිකුත් කිරීම එලබෙන අප්‍රේල් 24 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ප්‍රකාශ කරයි. රාජ්‍ය ඇමතිනීයගේ විදේශ ගමන්…
-ළහිරු කරුණාරත්න- ‘මට දුරද මල් පිපෙන හදවත’ වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ සවැනි කවි එකතුව. එක්තරා ආකාරයකින් මේ ග්රන්ථ නාමයම ඇතුළු ගැබ කවි හැඩරුව ඇද පෙන්වනවා. කවියා මේ කියන්නේ ඔහුට දුරින් තිබෙන, ඔහුගේ ස්පර්ශීය සීමාවෙන් එපිට…
මට හිතෙන විදියට අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට මුහුණ දීම යම්තාක් දුරකට පහසු කිරීම වෙනුවෙන්, පුහුණු කරන්න පුළුවන් විශේෂ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ගැටෙන්න වෙන ප්රශ්නය Generalize (සමාන්‍යකරණය) කරන එක. අනික් විදිය තමයි ඒ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes