පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…
අවකාශය නවතම

පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකුවට තඩි පඩි, අනිත් හැමෝටම තද පටි!

- ගාමිණී වියන්ගොඩ- ආයතනයක වැටුප් වැඩි කිරීමක් සඳහා සැලකිල්ලට ගැනෙන ප්‍රධාන සාධක අතර, අදාළ සේවයේ විශේෂඥ භාවය, අදාළ සේවයේ ආර්ථික/සමාජ අවශ්‍යතාවයේ තරම, අදාළ සේවයට අවශ්‍ය ශ්‍රම සැපයුමේ ප්‍රමාණය (එය හිඟ ශ්‍රමයක්ද, බහුලව තිබෙන ශ්‍රමයක්ද යන්න),…

රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්!
අවකාශය නවතම

රොනීගේ අන්තිම කැමැත්තේ මංගලට කතාවක්!

මෙරට වඩාත් ජනප්‍රියම මුදල් අමාත්‍යවරයා වන අභාවප්‍රාප්ත රොනී ද මැල් මහතාගේ අවසන් කැමති පත්‍රයෙන් ඒ මහතාගේ අවමංගල උත්සවයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගිහි කථාව හිටපු අමාත්‍යවරයෙක් වන අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පවරා තිබේ. “ගිහි කථා,…

මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති
ආර්ථික නවතම පුවත්

මහ බැංකුව මැදිහත් නොවුණා නම් ඩොලරය රුපියල් 200 ට වැටෙන්න තිබුණා – මහ බැංකු අධිපති

මහ බැංකුව මැදිහත් වී වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී නොගත්තා නම් දැනට රටට ලැබෙන ඩොලර සැපයුම අනුව ඩොලරය රුපියල් 200 ක් තරම් පහත වැටීමට ඉඩ තිබු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළ…

රජය සංහිඳියාව හරහා සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙනවා..
නවතම පුවත්

රජය සංහිඳියාව හරහා සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙනවා..

ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන්…

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස පිළිගැනේ.
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේ දී (UNEA-6) ශ්‍රී ලංකාව කඩොලාන ප්‍රතිසංස්කරණයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස පිළිගැනේ.

  එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරය (UNEA-6)පෙබරවාරි 26 වැනි දින කෙන්යාවේ නයිරෝබි නුවර දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) මූලස්ථානයේදී ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හය වන සැසි වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට…

ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට හරිනි අම­ර­සූ­රිය සුදු­සුයි…
නවතම පුවත්

ජන­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට හරිනි අම­ර­සූ­රිය සුදු­සුයි…

අනුර කුමාර දිසා­නා­ය­කට භයා­නක, කිලිටි අතී­ත­යක් තිබෙන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රීනි හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය පැව­සු­වාය. ජාතික ජන බල­වේ­ගයේ හරිනි අම­ර­සූ­රි­යට හොඳ දේශ­පා­ලන ගම­නක් තිබෙන හෙයින් ඇය ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ත්ව­යට සුදුසු යැයි ද හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය පැව­සු­වාය.…

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ භාරගනී
නවතම පුවත්

මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා…

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති
අවකාශය නවතම

පොලිස්පති පත් කළේ, ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් – නීතිපති

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම කථානායකවරයා ප්‍රමුඛ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතර සාමාජිකයින් අනුමත කර ඇති බව නීතිපතිවරයා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මේ දැනුම්දීම කළේ, දේශබන්දු තෙන්නකෝන්…

අයියාට මේ රජ ගේ නංගි හදාලා – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත් විශේෂාංග

අයියාට මේ රජ ගේ නංගි හදාලා – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%ක් පමණ වේ. එය ලෝකයේ පමණක් නොව දකුණු ආසියාවේ පවා අඩු අගයකි. මන්ත්‍රීනියන් සංඛ්‍යාව 12කි. වර්තමානයේදී කාන්තා කටයුතු අමාත්‍යාංශය පවා පවතින්නේ පිරිමියකු යටතේය. කාන්තා කටයුතු ඇමතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන…