සිලිකන් මිටියාවත පැත්තේ
- නලීන් ද සිල්වා - අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය…
- නලීන් ද සිල්වා - අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය…
- සහන් කසීර වික්‍රමසිංහ - වසර හැත්තෑ හතකට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා…
- දිනෙත් මල්ලිකාරච්චි - SEGMANT 01 වරක් මාධ්‍යවේදියෙක් දලායි ලාමා තුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය. "ඔබට කාන්තාවක් ගැන රාගී සිතක් පහල උනොත් ඔබ කරන්නෙ මොකක්ද?" මේ ප්‍රශ්නයට දලායි ලාමා තුමාද අපූරු උත්තරයක් දුන්නේය. "මම අතේ පාරක්…
ලොරේන් චේම්බර්ලන් යනු සොෆ්ට්බෝල් (බේස්බෝල් හා සමාන) ක්‍රීඩාවේ ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් පමණක් නොව ඕනෑම ගැහැනු හෝ පිරිමි දරුවෙකුට ඉතා අගනා පරමාදර්ශී චරිතයකි. ඇය ESPN වෙනුවෙන් නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටීමට තීරණය කළා ය. මෙය අසැබි දර්ශනයක්…
18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
-ලක්මාල් කුලසේකර- පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20...ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ…
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…
-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…
-කේ. සංජීව- පීටර් බෲක් (Peter Stephen Paul Brook) මියගිහිං කියලා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ෆේස්බුක් බිතේ සටහන් කරලා තිබුණා. මේ නම මගේ මතකයේ රැඳුන නමක්. ඒකෙන් කියවෙන්නේ නෑ පීටර් ගැන මම සෑහෙන්න ඉගනගෙන තියෙනවා කියලා. ඒත්…
යුපුන් අබේකෝන් මීටර් සීය තත්පර 10ට අඩුවෙන් දුවලනේ. හැමතැනම කතාව. මම ගියා යුපුන්ගේ ෆේස්බුක් වෝල් එකට. මිනිහා තමන්ගේ වෝල් එකේ මේ ජයග්‍රහනය ගැන මෙහෙම කියනවා. " The wait is over ! 9.96 sec.. මං ඒක…
සංවාදය - රශ්මික මණ්ඩාවල (මෙවර ග්‍රේෂන් සම්මානය දිනූ අශෝක් ෆෙරී සමඟ කළ සංවාදය) මා මැදපෙරදිග වැඩ කරන කාලයේ මගේ මිතුරන් අතර කේරළ ජාතික මිතුරෝ බොහෝ සිටියහ. ඉන්දියාවෙන් පැමිණ සිටින සීක්, හින්දු, බෙංගාලි ආදි පිරිස අතරින්…
1928 අවුරුද්දේ ඔක්තෝම්බර් 31 වෙනි දවසේ, ගිංතොට ගෙදරක පුංචි කෙල්ලක් ඉපදුනා. සහෝදර සහෝදරියන්හතරදෙනෙක්ගේ පවුලක තුන්වැනියා විදියට උපන්න මේ කෙල්ලට ලැබුණු නම “සිබිල්”. අවුරුදු 4 සම්පූර්ණ වෙද්දී ගිංතොටබෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ඇතුළත් කෙරුණා. හැබැයි වැඩි කාලයක් මේ…
වසර 40කට එහා දිවෙන අතීතතයක් තියෙන, ඉතාම නිවුණු වර්තමානයක් සහිත මේ සහෝදර ඇසුර තරම මානවීය බැඳීමක් මම ජීවිතයේ අත්දැක නැහැ. අපේ ඇසුරේ අක්මුල් ඇත්තේ පවුල් අතර තිබූ බැඳීමකින් වුවත්, අප දෙදෙන ඉන් පරිබාහිර මිතුරන් බවට…
ශ්‍රී ලංකාවේ ධීවරයින්, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මසුන් විශේෂ ඇතුළුව අලි මඩුවන් සහ අඟ මඩුවන්ද සෑම වසරකම අල්ලන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. අලි මඩුවන් සහ අඟ මඩුවන් පොදුවේ මොබ්යුලා මඩුවන් ලෙස හඳුන්වයි. ඔවුන් මන්දගාමී…
දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත්…
-කේ. සංජීව- බේකරිය කියපු ගමන් මතකයට එන්නේ පාන් බනිස් කේක් වගේ දේවල්. හැබැයි අපි මේ කතා කරන්න යන පන්නිපිටියේ මහල්වරාවේ බේකරිය කීවම මතක් වෙන්නේ වෙසක් කූඩුවක්. ඊළඟට මියුසික්. ලංකාවට වෙනස්ම සංගීතයක්, වෙනස්ම සවුන්ඩ් එකක් හඳුන්වලා…
සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක…
රංගන ශිල්පී දිලිප් රෝහන ඔබ කලාකරුවෙක් වගේම දේශපාලනයේත් සක්‍රීය චරිතයක්... මම කලාවට සම්බන්ධ වෙන්නේ 1976 වර්ෂයේ ඒ කාලවකවානුවේ සිටම මම දේශපාලනය සමග සිටියා. 1977 තමයි මම ගුරුවරයෙක් වෙන්නේ. 1976 තමයි මම, ප්‍රාදේශීය වශයෙන් හොදම නාට්‍ය…
පොදු සමාජ දේශපාලනය ගත්තොත් මේ මොහොතේ රට තුළ තිබෙන තත්ත්වය මොන වගේද කියන ඒක හරි පැහැදිලියි. මේ වෙනකොට ජනාධිපතිවරයාට බහුතර ජනතාව 2/3 ක බලයක් ලබාදීලා තියෙනවා. එම තත්ත්වය මත තමයි ඉදිරියේ බල දේශපාලනික හැසිරීම තීරණය…
“මම හිතන්නේ සමාජ ප්රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ මේ ප්රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට "සමාජ ප්රචන්ඩත්වය" කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි. …
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes