අයථා වත්කම් සොයන්න PCID අද සිට ක්‍රියාත්මකයි.
දේශපාලනඥයන්, පාතාල අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු සියලුම දූෂිත පුද්ගලයන් උපයාගෙන ඇති නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය Proceeds of Crime Investigation Division (PCID) නමින් අලුත් පොලිස් කොට්ඨාසයක් අද (03…

























