පළාත් සභා ඡන්දය: ආකාරය හා දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න – CHR
අවකාශය නවතම

පළාත් සභා ඡන්දය: ආකාරය හා දින වකවානු ප්‍රසිද්ධියට පත් කරන්න – CHR

වසර 11 කට පසුව පැවැත්වීමට නියමිත ඊලඟ පලාත් සභා ඡන්දය, පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨයෙකු ප්‍රකාශ කළ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත. රජය සැබෑ ලෙසම පළාත්…

ක්‍රිකට් ක්‍රීඩාවට වෛරයේ කළු පැල්ලම් එකතු කරන ඉන්දියාව!
අවකාශය නවතම විශේෂාංග

ක්‍රිකට් ක්‍රීඩාවට වෛරයේ කළු පැල්ලම් එකතු කරන ඉන්දියාව!

2025 ආසියා කුසලාන තරගාඟාවලියේ මූලික වටයේ තරගයකදි ඊයේ (14/09/2025) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි ඉන්දියාව සහ පකිස්ථානය තරග වැදුණි. විදුලි ආලෝකය හමුවේ පිතිකරුවන්ට පාරදිසයක් බවට පත්වන ඩුබායි තනතීරුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගැනීම සම්ප්‍රදායක්…

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික විරෝධතා මැද ලාංකික ප්‍රජාවගේ අනාගතය කෙබඳු වේද ?
අවකාශය නවතම

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික විරෝධතා මැද ලාංකික ප්‍රජාවගේ අනාගතය කෙබඳු වේද ?

ඕස්ට්‍රේලියාව තුළ මේ වන විට සංක්‍රමණික ප්‍රජාවට එරෙහිව විරෝධතාවයක් එල්ල වෙමින් පවතී. සංක්‍රමණික ප්‍රජාවට එරෙහි පෙළපාලි සිඩ්නි, මෙල්බර්න් සහ අනෙකුත් ප්‍රධාන නගරවල පැවැති අතර පෙළපාලිකරුවන් සහ ප්‍රති-විරෝධතාකරුවන් අතර ගැටුම් කිහිපයක් ද ඇති විය. සංක්‍රමණික ප්‍රජාව…

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ බෝඩ් ලෑල්ලට සීමා වෙලා –  නීතිඥ සේනක පෙරේරා
අවකාශය නවතම

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ බෝඩ් ලෑල්ලට සීමා වෙලා –  නීතිඥ සේනක පෙරේරා

‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා බෝඩ් ලෑල්ලක් තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බන්ධනාගාර තුළ දැකගත හැකිය. එය වචනාර්ථයෙන් ඔබ්බට යාමට නම් ‘සිරකරු යුක්තිය’ ඉටුවිය යුතුය. එසේම බන්ධනාගාරයට ඇතුළත් කළ මොහොතේ සිට ආරම්භ වන මානසික වධහිංසා වළක්වා…

ජංගම දුරකථන දීම වඳුරන්ට දැලි පිහි දුන්නාට හපන් – එරන්ද ගිනිගේ
අවකාශය නවතම

ජංගම දුරකථන දීම වඳුරන්ට දැලි පිහි දුන්නාට හපන් – එරන්ද ගිනිගේ

ඔහු වතුකරයේ දෙමළ තරුණයෙකි. මව්පියන් නැත. බසයක යන අතරතුර මහන්සියට නින්ද ගොස් ඇත. හදිසියේ ඇහැරී බසයෙන් බැස ඇත්තේ නාඳුනන පෙදෙසක ය. රාත්‍රියේ සරණක් සොයා නිවසක දොරට තට්ටු කළ ඔහුට අසල්වැසියන් එකතු වී නොසෑහෙන්න පහර දී…

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය
අවකාශය නවතම

ඇමරිකානුවන්ගේ ඝාතන අභිරුචිය

පසුගිය දවස් කිහිපය මුලින්ම නේපාල අරගලයටත්, ඉන් පසුව චාලි කර්ක් ඝාතනය වෙතත් යොමු වෙලා තිබුණු බව දැක්කා. ලංකාවේ බොහෝ දෙනෙක් දෙපැත්තට බෙදිලා අදහස් දක්වලා තිබුණා. ඒ අය අතරින් කවුරු හෝ විසින් අදාළ ගොඩක් දේවල් ගැන…

මවට විනය චෝදනා ඇති බව පවසා, පුහුණුකරු ක්‍රිකට් කණ්ඩායමෙන් සිසුවා ඉවත් කරලා.
අවකාශය නවතම

මවට විනය චෝදනා ඇති බව පවසා, පුහුණුකරු ක්‍රිකට් කණ්ඩායමෙන් සිසුවා ඉවත් කරලා.

හම්බන්තොට කලාපයේ පිහිටි එක්තරා ජාතික පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු විසින් 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සිසුවකුගේ මවකට අයුතු යෝජනාවක් කර ඇති අතර, එය ප්‍රතික්ෂේප කළ මවට අදාල ක්‍රිකට් පුහුණුකරු සහ පාසල් බළධාරින් විසින් චෝදනාවක්…

“ගිණි පුපුරක් ගින්නක් වූ හැටි” [2018 දිගන ප්‍රචණ්ඩත්වයන්: HRCSL විමර්ශන වාර්තාව හි විමසුමක්]
අවකාශය නවතම

“ගිණි පුපුරක් ගින්නක් වූ හැටි” [2018 දිගන ප්‍රචණ්ඩත්වයන්: HRCSL විමර්ශන වාර්තාව හි විමසුමක්]

2018 මහනුවර දිස්ත්‍රික්කයේ, දිගත ආශ්‍රිතව ඇතිවූ ප්‍රචණ්ඩත්වයන් පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වසර 7කට පසු සිය වාර්තාව ඉදිරිපත් කර ඇත. එම සම්පූර්ණ වාර්තාව NotebookLM මගින් සාරාංශගත කරමින් එහි Video Overview සහ ප්‍රධාන…

චෝදකයින්ගේ අරමුණම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි – නීතිඥ දුලාන් දසනායක
අවකාශය නවතම

චෝදකයින්ගේ අරමුණම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි – නීතිඥ දුලාන් දසනායක

බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා සමාජයේ සාකච්ඡාවට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද මේ සම්බන්ධයෙන් වසර දෙකක පමණ ගැඹුරු පර්යේෂණයක් කර විශාල වාර්තාවක් 2022 දී නිකුත් කළේය.…

නේපාලයේ මීලග අගමැති කවුද?
අවකාශය නවතම විදෙස්

නේපාලයේ මීලග අගමැති කවුද?

ජෙන් සී විරෝධතාකරුවන් හමුවේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ශර්මා පසුගිය දා ධූරයෙන් ඉවත් විය. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයද ඉල්ලා අස්විය. ජෙන් සී කරුවන්ගේ විරෝධය කෙටි කාලයක් තුළ ප්‍රචන්ඩත්වයට පත් වූ අතර, නේපාල පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුළු රජයේ…

ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් – ලෝක බැංකුව
අවකාශය නවතම

ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් – ලෝක බැංකුව

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම්වලින් එකක් වන එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කට ආසන්න ප්‍රමාණයකට සමාන බව…

වයස 14 ක දරුවෙකුට පහර දී වදහිංසා කලාට වසර 17කට පසු යුක්තිය, මිටියාගොඩ පොලිසියේ 04 කට අවු 09 සිර දඬුවම්.
අවකාශය නවතම විශේෂාංග

වයස 14 ක දරුවෙකුට පහර දී වදහිංසා කලාට වසර 17කට පසු යුක්තිය, මිටියාගොඩ පොලිසියේ 04 කට අවු 09 සිර දඬුවම්.

2008 වර්ෂයේ මාර්තු 07 වන දින මිටියාගොඩ එරනවිල ඩොමි ජයවර්ධන මාවත හි පදිංචි වයස අවු 14 වයස ඇති පාසැල් ශිෂ්‍යෙයකු වන බුද්ධි ඊවන්ත ගුණසේකර අසල්වැසි නිවසක මුදල් සොරකමක් සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ බලපැම මත මිටියාගොඩ පොලිසියේ අපරාධ…

තීරණ ගැනීමට පෙර රජය තවත් සාකච්ඡා කළ යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

තීරණ ගැනීමට පෙර රජය තවත් සාකච්ඡා කළ යුතුය – ජෙහාන් පෙරේරා

2009 දී දරුණු සටන් සමඟ යුද්ධය අවසන් වූ දා සිට, ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව වෙතින් නැවත නැවතත් සහ වර්ධනය වන පීඩනයට මුහුණ දී තිබේ. මෙය බොහෝ විට ශ්‍රී ලංකා පාලනයන් කලබලයට පත්කර ඇති අතර, එමගින්…

ජනපති පුටුවේ වැඩ බැලූ එකම කථානායක
අවකාශය නවතම

ජනපති පුටුවේ වැඩ බැලූ එකම කථානායක

ප්‍ර‍වීණ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු කථානායකවරයෙකු වූ එම්.ඒ. බාකීර් මාකාර් මහතාගේ 28වන ගුණ සමරුව 2025 සැප්තැම්බර් 10 වන දිනට යෙදී තිබුනි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. උපතින්ම මුස්ලිම් භක්තිකයෙකු වුවත්, සිංහල බසේත්, සිංහල ජාතියේත් මෙරට ජාතික සමගිය…

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

විශ්‍රාමික ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම සහ ළදරු වලිප්පුව – අජිත් පැරකුම් ජයසිංහ

රමිදු ලඛික පෙරේරා යනු ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රබලයෙකි. කුඩා වාමාංශික දේශපාලන කණ්ඩායමක් නියෝජනය කරන ඔහු, ඔහුගේ බිරිඳ ලක්මාලි හේමචන්ද්‍ර සහ නජිත් ඉන්දික මේ වන විට මාලිමාවට එක් වූ වෙනත් කණ්ඩායම්වලට සාපේක්ෂව අසමානුපාතික ප්‍රබලත්වයකට පත්ව…

නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.
අවකාශය නවතම

නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.

මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය. මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට…

නිල නිවාස භාවිත කරන හිටපු ජනපතිවරුන් කවුද? පනත සම්මත වීමෙන් පසු ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?
අවකාශය නවතම

නිල නිවාස භාවිත කරන හිටපු ජනපතිවරුන් කවුද? පනත සම්මත වීමෙන් පසු ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද?

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත බහුතර ඡන්දයෙන් සම්මත වී සුළු වේලාවකින් කතානායකවරයා සහතික කළ අතර, ඒ අනුව එම පනත ඊයේ දිනයේ (සැප්තැම්බර් 10) සිට ම බලාත්මක වේ. ඒ අනුව, එම පනත 2025 අංක 18 දරන…

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්! – ඉකොනොමැට්ටා
අවකාශය නවතම

සිංහල චිත්‍රපට සමඟ සති අන්ත දෙකක්! – ඉකොනොමැට්ටා

පසුගිය සති අන්තයේදීත්, ඊට දෙසතියකට පෙර සති අන්තයේදීත්, සිංහල චිත්‍රපට දෙකක් නැරඹුවා. නැරඹුවා කියන්නේ සාමාන්‍ය ක්‍රමයට සිනමාහලක අසුන් ගෙන ලොකු තිරයේ නැරඹුවා. ඇමරිකාවේ සිට දෙසතියක් තුළ සිංහල චිත්‍රපට දෙකක් සාමාන්‍ය ක්‍රමයට නරඹන්න ලැබීම සෑහෙන තරම්…

පියවර 5 කින් සාර්ථකව රටක් අල්ලා ගන්නා හැටි – එරන්ද ගිනිගේ
අවකාශය ආර්ථික

පියවර 5 කින් සාර්ථකව රටක් අල්ලා ගන්නා හැටි – එරන්ද ගිනිගේ

1) ඔබට අල්ලා ගැනීමට අවශ්‍ය රටේ සියලුම තරුණ තරුණියන් අතට ජංගම දුරකථන දෙන්න. Facebook, Instagram, YouTube, TikTok, Whatsapp වැනි සමාජ මාධ්‍ය වෙත ඔවුන් ග්‍රහණය කර ගන්න. 2) වැදගත් රැකියාවක් කිරීමට ශක්‍යතාවයක් නොමැති මෝඩයන් ටිකක් හඳුනා…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මතයි!
අවකාශය නවතම

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් සම්මතයි!

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඒ අනුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී කිසිදු…

ජන්දේ දීලා එපා උනොත්, රටම ගිනි තියෙනවද?
අවකාශය නවතම

ජන්දේ දීලා එපා උනොත්, රටම ගිනි තියෙනවද?

නේපාලේ සිද්ධිය එක්කම මේ වන විට පසුගිය මෑත කාලයේ එවැනි බලය පෙරලූ රටවල් කිහිපයක් ගැන සාකච්ඡාවක් නැවත මතු වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට කදිම උදාහරණයක්. මේ රටවල් සියල්ලගේම පොදු සාධකය බල අරගලයෙන් පස්සෙ රටට අත්වන ඉරණම.…

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අරාජිකත්වයේ අරගලය සහ අරාජිකත්වයට එරෙහි අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

නේපාල අරගලයේ ජවනිකා අන්තර්ජාලය පුරා දක්නට ලැබෙනවා. ඒවා බොහෝ දුරට ශ්‍රී ලංකාවේ 2022 අරගලයේ ජවනිකාවලට සමානයි. බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් ශ්‍රී ලංකාව ලංකාවේ අරගලයෙන් බොහෝ පාඩම් ඉගෙන තිබෙන බව පෙනෙනවා. අරගලයෙහි ප්‍රධාන සටන් පාඨය දූෂණයට…

නේපාලයේ මොකද වෙන්නෙ..?
අවකාශය නවතම විදෙස්

නේපාලයේ මොකද වෙන්නෙ..?

පසුගිය සති තුනක කාලයක පමණ සිට නේපාලය තුළ ඇතිව තිබූ නොසන්සුන් තාවය පාලනය කරගැනීමට නොහැකිව මේ වන විට නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ සදහන් වූ තිබුනේ වත්මන්…

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත විද්‍යුත් හා සමාජ මාධ්‍ය දක්වා පුළුල් කෙරේ.
අවකාශය නවතම

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත විද්‍යුත් හා සමාජ මාධ්‍ය දක්වා පුළුල් කෙරේ.

පුවත් පතක පළවන වැරදි තොරතුරු නිවැරදි කිරීමේ වගකීම, එම පුවත්පතේ මුද්‍රිත පුවත්පතට පමණක් සීමා නොවී, අදාළ තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් හා සමාජ මාධ්‍ය වෙතද පැවරෙන පරිදි 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත…

මත්ද්‍රව්‍ය වලට එරෙහි වූවාට මිතුරන් ආබාදිත වෙනකම් පහර දෙයි, අරනායක පොලිසිය නිහඬයි?
අවකාශය නවතම

මත්ද්‍රව්‍ය වලට එරෙහි වූවාට මිතුරන් ආබාදිත වෙනකම් පහර දෙයි, අරනායක පොලිසිය නිහඬයි?

අරණායක අරම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි වයස අවුරුදු 20 වන සන්තුෂ් වාසනා බණ්ඩාර වන අය ටෙක් ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටින සිසුවෙකි. සන්තුෂ් හට 2025.08.08 වැනි දින අරම රජමහා විහාරයේදී පැවති සල්පිල අවස්ථාවේ තවත් සිසුන් පිරිසක්…