සැප්තැම්බරයේ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක්…
මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව ළමයින්…
මේ වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමයින් 22ක් ගැබ්ගෙන ඇති බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ඒ අනුව ළමයින්…
පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ වාර්තාව (National Education Policy Framework) සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු…
අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…
ජාතික හා මහජන ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ආණ්ඩුවක පිරිහීමට බලපාන නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ආණ්ඩුවට මතක් කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩු කර ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ (23) පවත්වා තිබේ.…
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව පෙනීයන්නේ කොමිසමට පනත ප්‍රකාරව ඇති බොහෝ බලතල ක්‍රියාත්මක කිරීම උසාවිය හරහා සිදුවීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පුද්ගලයන් හා ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකර සමාජ මාධ්‍ය මගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට ඉක්මනින් සාධාරණය ඉෂ්ට…
ආර්ජන්ටිනාව යනු දකුණු ඇමරිකාවේ දකුණු කොටසේ පිහිටි විශාල රටකි. එය ලෝකයේ අටවන විශාලතම රට වන අතර දකුණු ඇමරිකාවේ දෙවන විශාලතම රට වේ. ආර්ජන්ටිනාවේ ප්‍රධාන අපනයන මූලික වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන සහ බෙදා හැරීමේ ට්‍රක් රථ වේ.…
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට…
අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා…
ස්ථාවර නියෝග සංශෝධනය කර හෝ පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව තුළ අවම විනය හෝ පවත්වාගෙන යාමට කටයුතු…
පසුගිය කාලය පුරාවටම ජාතික ආරක්ෂාව සහ ත්‍රස්තවාදී ක්‍රියා වලක්වා සාමය ස්ථාපිත කරන්න පාරේ තොටේ යන එන තරුණයන් වගේම පාක් එකක, නිදහස් තැනක දොඩමළු ව සිටි පෙම්වතුන් පසු පස්සේ පන්නලා අත්අඩංගුවටත් අරගෙන ශ්‍රී ලංකා පොලිසිය ඉතාමත්…
පක්‍ෂව 122යි විරුද්ධව 77යි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය. එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව…
ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර සිටිනවා. ඇඟලුම් කම්හල් සේවක මූලික වැටුප රුපියල් 16000ක් වන අතර…
ඉතාම අමාරු මට්ටමක සිට සමාජ ආරක්ෂණය සලසමින් ජනතාවට සහන ලබා දෙමින් මෙවර අය වැය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවසීය. අය වැය දෙවැනිවර…
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනතක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්…
“වයෝවෘද්ධන්” යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා වැඩ කරන ගෝලීය නායක නායිකාවන්ගේ ස්වාධීන කණ්ඩායමකි. හිතවත් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සදහටම අවසන් කිරීමට උදව්…
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය. නොරොච්චෝලේ තාප විදුලි…
මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ශෙන් යික්න් මහත්මිය ඇතුළු දුත පිරිස ඊයේ (20) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව…
තමන් සෑම විටම අධිකරණ තීරණවලට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. "අපි අධිකරණ තීන්දුවලට ගරු කරනවා. ඒ සඳහා අපි නීති…
අද ප්‍රධාන මාධ්‍ය කිහිපයක පොලීසියේ ගෞරවයට හානි වන පුවත් කිහිපයක් පලවී තිබුණි. ඉන් ප්‍රධාන පුවත වන්නේ පොලිස්පතිගේ සිව්වැනි සේවා දිගුව ලබා දීමට ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පුවතයි. නව පොලිස්පතිවරයෙකු පත්කර ගැනීමට නොහැකිවීම…
දළදා මාලිගාව ආසන්නයේ පවතින මාර්ගය සම්බන්ධ නඩුව වසර 7කට පසු ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2016 වසරේදී මහනුවර දළදා මාලිගයට ආසන්න මාර්ගය නැවත විවෘත කරන ලෙස පැවති උද්ඝෝෂණයක් අතරතුරදී සිදුවූ පහර දීමක් සම්බන්ධයෙන්…
වසරකට දරුවන් සම්බන්ධ අපරාධ 5,000ක් පමණ මෙරටින් වාර්තා වන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන භාවිතය මෙම අපරාධ සිද්ධීන් රැසකට හේතු වී ඇති…
ඉන්දියාවේදි ඉන්දියන් ප්‍රේක්ෂකයින් ඉස්සරහා වෙනත් රටක් ක්‍රිකට් ලෝක කුසලානයක් උස්සනවා කියන්නේ සෑහෙන්න අමාරු දෙයක්. ඒක ඊයේ ඉන්දියන් භූමියේදීම ඔස්ට්‍රේලියාව කළා. ඔවුන්ට සුබපැතුම්! කමින්ස් කලින්දා ප්‍රෙස් එකේ කිව්වේ ඔවුන්ගේ ආශාව මිළියන ගණනක් ඉන්දියන් ප්‍රේක්ෂකයින් 'නිහඬ කරන'…
මාටීන් වික්‍රමසිංහ , ජී බී සේනානායක, ඩබ්. ඒ සීල්වා , සීරීසේන මාඉටිපේ , කේ ජයතිලකාදීන්ගේ සමහර නවකතා වල වීෂය වන කොලඹ නාගරීකයේ ලීංගීක චර්යාව මා කොලඹට එන වීටද ඒසෙම පැවතීනී. තාක්ශණය මත යම් වෙනස්කම් ඇතීවී…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes