යුක්තිය වෙනුවෙන් පෙනී සිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ අධ්‍යක්ෂිකාවට එල්ල වන අපහාසාත්මක මඩ ප්‍රහාර සහ වාචික ලිංගික හිංසනය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දැඩිව හෙළා දකී!
පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී ප්‍රබල ආගමික නායකයෙකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරිය වෙනුවෙන් අධිකරණය හමුවේ නිර්භීතව සහ සෘජුව කරුණු දැක්වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) නීතිය බලගැන්වීමේ ඒකකයේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මියට එරෙහිව…

























