“Be Scam Proof” ජාතික මෙහෙයුම ඇරඹේ: මූල්‍ය වංචාවලින් ජනතාව රැකගැනීමට මහ බැංකුවෙන් නව වැඩපිළිවෙළක්
වංචාකාරී පිරමීඩ ජාවාරම්, නීතිවිරෝධී තැන්පතු භාරගැනීම් සහ අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මූල්‍ය වංචාවලින් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව “Be Scam Proof” ජාතික දැනුවත් කිරීමේ මෙහෙයුම ඊයේ (02) ආරම්භ කළේය. මෙම…

























