කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට DFCC සහ Chrysalis අත්වැල් බැඳගනී
DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම…

























