ශ්‍රී ලංකාවට IMF අනුමැතිය!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කර ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. IMF විධායක මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදුන් අතර, ඒ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වන සහ හයවන සමාලෝචන සම්පූර්ණ කර ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. IMF විධායක මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේදී මෙම අනුමැතිය ලබාදුන් අතර, ඒ…
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි මත නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ගෙවන ලෙස ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේ ය. එක්…
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කටයුතු සිදු කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම අද (27) ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මාතර දිස්ත්‍රික්කයේ පානීය…
ඉරානය තම ගුවන් සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඇමරිකානු RQ-4 වර්ගයේ ඩ්‍රෝන් යානයක් සහ F-35 ප්‍රහාරක ජෙට් යානයකට වෙඩි තැබූ බව ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය විසින් මෙම…
රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන් පවර් ආයතන මඟින් සේවකයින් ලබා ගැනීම නියාමනය කිරීම සහ එම සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලන සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, කම්කරු…
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානය මූලිකත්වයෙන් ඊයේ (26) කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ ලේකම්වරුන්, නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්…
රඹකැන්ඔය සහ පොල්ලබැද්ද ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම් වෙත පැවරීම අභියෝගයට ලක් කරමින්…
මහජන ඡන්දයෙන් තේරී පත්ව පාර්ලිමේන්තුවට පැමිණ පසුව පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ…
යගිරල නෙලුව මහාගෙදරවත්ත පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ විසින් ඉත්තෑපාන පොලිසියට එරෙහිව ගොනු කර තිබූ SCFR/28/2025 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 මැයි 25 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක්…
සිඩ්නි සොයිසා යනු ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉතා විවාදාත්මක චරිතයකි. ඔහුගේ වසර විසි නමයක් වූ සේවා කාලය තුළ ඔහු තරම් පොලිසියේ අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන් නිලධාරියකු මෙතෙක් බිහිවී නොමැතිි තරම්ය. ඉතා දැඩි විනය පාලකයෙකු මෙන්ම…
(ඡායාරූපය මීපුර නිව්ස් හී පළ වූවකි) ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදන් කරවීම් සම්බන්ධයෙන් යුක්තිය පතා ගෙන යන සාමූහික අරගලයට දැවැන්ත ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වෙමින් පවතී. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමනු ලබන…
දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම එක් වචනයකින් අර්ථ දක්වා ඇත. ඒ සහනාධාර යන්නයි. වසර ගණනාවක් පුරා ජනසවිය, සමෘද්ධිය සහ මෑතකදී හඳුන්වා දුන් අස්වැසුම වැනි වැඩසටහන් මගින් මිලියන ගණනකට සහන සලසා ඇත. එහෙත්, අපගේ…
භික්ෂුව සහ ළමා අපයෝජන ගැන ආයෙත් වතාවක් කතාබහට ලක්වෙලා තියෙන වෙලාවේ දරුවෝ දහස් ගාණක ළමා විය අහිමි කරන්න ලංකාවේ අගමැතිවරයෙක් දරපු උත්සහයක් ගැන මතක් වුණා. මම හිතන්නේ මේ කතාව මම කලිනුත් කියල තියෙනවා. සිදුහත් ගෞතමයින්…
අනුරාධපුරයේ විභාග වන බාලවයස්කාර දැරියක සම්බන්ධ ලිංගික අපයෝජන නඩුවේ වින්දිත දැරියගේ මව රජයේ සාක්ෂිකාරියක ලෙස නම් කරන ලෙසත්, දැරියගේ පියාට වහාම ආරක්ෂාව ලබාදෙන ලෙසත් 'ගැමි කාන්තා පෙරමුණ' ඉල්ලීමක් කරයි. එම සංවිධානය පවසන්නේ, දැරියගේ පියා ඇතුළු…
ලංකා පොලිසිය තුළ විවිධ දක්ෂතා දුර්වලතා මෙන්ම ඉතා සංකීර්ණ මානව බැඳීම් වලින් සමන්විත නිලධාරීන් රාශියක් සේවය කරනු ලබනවා. මෙම නිලධාරීන් අතර බෙලිකපන්නන්, පෙත්සම්කරුවන් , සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ට්‍රේඩ් යූනියන්කරුවන්, උසස් නිලධාරීන්ට කේලාම් කියන්නන්.…
බටපොල ප්‍රදේශයේ 2007 වසරේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් මිනීමැරීමේ චෝදනාවට ලක්ව සිටි විත්තිකරුවන් පස්දෙනෙකු වැරදිකරුවන් බවට තීරණය කළ බලපිටිය මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ කුලප්පුවාවඩු වසන්ත ජයලත්, කුලප්පුවාවඩු…
යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. මෙම පත්වීම සිදු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා…
මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පසුගිය සෙනසුරාදා යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නව සම්බන්ධීකරණ…
අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධ ළමා අපචාර සිද්ධියට අදාලව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික විමසීමේ අවස්ථාවේදී වින්දිත දැරිය වෙනුවෙන් නීතිඥයන් කිසිවක් පෙනී නොසිටීම සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ ගොඩනැගී තිබූ කතිකාවක් ගැන මවිසින් මුහුණු පොතේ යොදනු…
යාපනයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46…
බංගලාදේශය තුළ සරම්ප රෝගය වේගයෙන් පැතිර යාම හේතුවෙන් මේ වනවිට දරුවන් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වාර්තාවන අන්දමට, ඩකා අගනුවර රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර, සරම්ප රෝගීන් සඳහාම…
ජාතික කලා භවන තුළ තිබූ වටිනා චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතා පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු…
පාඩු ලබමින් පවතින මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා වසර 30ක කාලසීමාවකට යටත් “ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම” (BOT) පදනම මත බදුදීමේ සැලසුමක් ශ්‍රී ලංකා රජය විසින් සකස් කර තිබේ. ගුවන් ධාවන පථය සහ…
පසුගිය දින නවයක් පුරා අඛණ්ඩව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල, පසුගිය සිකුරාදා (22) කැපීපෙනෙන ලෙස ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම කාර්යසාධනයක් පෙන්නුම් කළ මුදල් ඒකකය බවට පත්ව ඇති බව Bloomberg පුවත් සේවය…
කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes