Category: පුවත්
පුත්තලම ජනතාව සහ පක්ෂය ඉල්ලුවොත් සැමියාගෙන් හිස් වූ තැන පිරවීමට හිතා බලනවා….
පුත්තලමේ ජනතාව සහ පක්ෂ නායකත්වය ඉල්ලීමක් කරන්නේ නම් තම සැමියා වූ සනත් නිශාන්තගෙන් හිස් වූ තැන පිරවීම සම්බන්ධයෙන් සිතා බලන බව චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය පැවසුවාය. තම සැමියා වන සනත් නිශාන්ත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලනඥයකු…
අස්වැසුම සහන දිගු කරයි….
අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ…
උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ නිදහස් ඔප්පු 10,000 ක්
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු 10,000 මේ වන විට සකස් කර අවසන් බව සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය පවසයි. එම සින්නක්කර ඔප්පු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට…
අමතක නොකරමු!
ඝාතනයට ලක් වූ, අතුරුදහන් කරන ලද සහ රාජ්‍යයේ මර්ධනයන්ට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරමු යන තේමාව ඔස්සේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් අද (30) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන…
රාජ්‍යය ආරක්ෂා කිරීමේ අභියෝගය
-අතුලසිරි සමරකෝන් - රනිල්ගේ භාවිතාව තුළින් හෙළිවන ආකාරයට රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට නම් ගෝලීය වෙළඳපළ බලවේගවලට සහමුළින්ම එය යටත් කළ යුතුය. ආර්ථික ස්වාධීනතාවයකට ගමන් කළහොත් ඔහුට අනුව පවතින ආර්ථික බල ව්‍යූහය විසින් රාජ්‍යය අස්ථාවර කරනු…
රටකට ඕනි පරමාදර්ශ..
-මහේෂ් හපුගොඩ- ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමාර් ජෝශප් (Shamar Joseph). බටහිර ඉන්දීය කොදෙව් වල…
ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර
මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර්…
මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවරයින් මුදාගන්න සාකච්ඡා…
මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ සිටින ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ ධීවරයින් ආරක්ෂිතව මුදා ගැනීම සඳහා සෝමාලියානු නාවික හමුදාව සමග සාකච්ඡා කරමින් ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වී කන්නනාදන් මහතා…
තෙලිජ්ජවිල වැරදුණු කුරුමානම…
මාතර – තෙලිජ්ජවිල ප්‍රදේශයේදී පසුගියදා (20) රාත්‍රියේ දුරකථන උපාංග අලෙවිසලක සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, අපරාධකරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයා නොවන බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි තරුණයෙකු වන…
මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? – චින්තන ධර්මදාස
ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන. ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි.…
පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය
රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ…
ඉමියුනෝග්ලොබියුලින් නඩුවේ වින්දියන් වෙණුවෙන් පෙනී සිටීමට කඹ ඇදිල්ලක්!
ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් මිලදී ගැනීම පිළිබඳ නඩුව අද මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයේදී විභාගයට ගණු ලැබීය. එහිදී වින්දිත පාර්ශවය වෙණුවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටීමට උත්සාහ කිරීමේදී නිතිපති වරයා වෙනුවෙන්…
කුණු මාළු කන්ටේනර් 98ක් ගොඩබාන්න අවසර දීලා…
නෞකාවක නරක් වූ මාළු බහාලුම් 98ක් කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා මෙරට ගොඩබෑමට ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.…
IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න…
ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි…
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(26) ආරම්භ විය. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මේ වන…
මුග්ධත්වයේ සහ බල උමතුවේ දෙබෑයන් – ගාමිණී වියන්ගොඩ
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…
කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…
දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය…
ඔන්ලයින් පනතේ තතු
රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින්…
රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා…
විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවාගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආයෝජන කලාප සඳහා බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය…
නව ජනපතිට එරෙහිව ආජෙන්ටිනාවේ ජනතාව පාරට බසී!
බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි…
මැරුණු සමාජයක මැරෙන මිනිස්සු!
මැරුණු සමාජයක මැරෙන මිනිස්සු! ලෝකයේ විශිෂ්ට ලේඛකයන්, සිනමාකරුවන්, නාට්‍යකරුවන් බොහෝ සමාජය විනිවිද දැකීම සඳහා නිරන්තරයෙන් පාදඩ චරිත භාවිතා කර තිබේ. ඒ තුළින් සමාජය විනිවිද දැකීමට හැකියාව ද ලැබේ. පවතින මඩගොහොරු වලින් පිරුණු දේශපාලන සමාජය තුළ…
දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණ කිහිපයකට එළැඹ තිබේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධනයන් ඉදිරිපත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් ව්‍යස්ථාපිත…