ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?
-මහේෂ් හපුගොඩ- 'උදය වලාකුළු' කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන…