දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්
අවකාශය නවතම

දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත නොකරන එකම රට ශ්‍රී ලංකාවයි – වෙරිටේ රිසර්ච්

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂිත කොන්ත්‍රාත්කරුවන් අසාදුලේඛන ගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා සහ දුර්වලම වාර්තාවලින් යුත් දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වෙරිටේ රිසර්ච් ආයතනය නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. එහිදී ඔවුන් පෙන්වා…

සංචාරක කලාප පහසුකම් වැඩිකරන්න ජනපති දකුණේ සංචාරයක…
නවතම පුවත්

සංචාරක කලාප පහසුකම් වැඩිකරන්න ජනපති දකුණේ සංචාරයක…

මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් (17 වැනිදා) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල…

ජාතික සම්පත් සේ සලකා රාජ්‍ය බැංකු රැකගත යුතුයි…
නවතම පුවත්

ජාතික සම්පත් සේ සලකා රාජ්‍ය බැංකු රැකගත යුතුයි…

ජාතික සම්පත් ලෙස සලකා රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී පසුගියදා (16) පැවති හමුවකදීය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ආයතනික ගැටලු…

හිටපු ඇමති කෙහෙලිය ලෙඩින් දැයි සොයන්න කමිටුවක්….
නවතම පුවත්

හිටපු ඇමති කෙහෙලිය ලෙඩින් දැයි සොයන්න කමිටුවක්….

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය. හිටපු සෞඛ්‍ය…

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව කොළඹදී
නවතම පුවත්

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව කොළඹදී

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ. සමුළුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ රටවල් 42ක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය. එහිදී රටවල්  35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය…

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට…
අවකාශය නවතම පුවත්

සිවිල් අවකාශය වසාදැමීමේ සැලැස්ම වේගයෙන් ඉදිරියට…

මේ වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ යන දෙකම පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙයි. ඔහු පසුගිය සතියේ සහභාගී වූ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඉදිරි දුෂ්කර මාර්ගය…

නාරම්මල පොලිස් වෙඩි තැබීම: දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලයි…
නවතම පුවත්

නාරම්මල පොලිස් වෙඩි තැබීම: දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක් වන්දි ඉල්ලයි…

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස…

කෙහෙළියට ඇප නෑ – 29දා තෙක් යළි රිමාන්ඩ්…
නවතම පුවත්

කෙහෙළියට ඇප නෑ – 29දා තෙක් යළි රිමාන්ඩ්…

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී…

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ
නවතම විශේෂාංග

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඉල්ලීම යනු කාගේවත් අතකොළුවක් වීමක් ද? – ගාමිණී වියන්ගොඩ

මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල්…

මෙරට ස්ථාපිත වන විදෙස් විශ්වවිද්‍යාල තුනෙන් දෙකක්ම ඉදි වෙමින් පවතිනවා…
නවතම පුවත්

මෙරට ස්ථාපිත වන විදෙස් විශ්වවිද්‍යාල තුනෙන් දෙකක්ම ඉදි වෙමින් පවතිනවා…

මෙරට ස්ථාපිත වන විදෙස් විශ්වවිද්‍යාල තුනෙන් දෙකක්ම දැනටමත් ඉදි කෙරෙමින් පවතින අතර තුන්වැන්න මැයි මාසයේ දී ආරම්භ කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවැසීය. අධ්‍යාපනයට සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට…

ජනාධිපති ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් – ගෝඨාභයගේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ නීති විරෝධී?
නවතම පුවත්

ජනාධිපති ලේකම්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් – ගෝඨාභයගේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ නීති විරෝධී?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්  වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම  නීතියට පටහැනි බවට ඉදිරිපත් කර ඇති පෙත්සම…

රට මුදාගන්න මම කැපවෙනවා – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි…
නවතම පුවත්

රට මුදාගන්න මම කැපවෙනවා – ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් පාඨලී කියයි…

අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය. දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට…

පයාගල පොලිසියට එරෙහිව බුද්ධික මධුෂාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කෙරේ.
නවතම පුවත්

පයාගල පොලිසියට එරෙහිව බුද්ධික මධුෂාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කෙරේ.

පයාගල පොලිසිය විසින් ව්‍යාජ චෝදනාවක් මත 2020.04.18 දින බුද්ධික මධුෂාන් වන පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන කළුතර විශේෂ විමර්ශන ඒකකයට බාර දෙන ලදී. එහිදී ඔහුට මාංචු දමා පහර දී අමානුෂික ලෙස වධහිංසාවට පත්කර පයාගල පොලිසියේ ආයුධයක්…

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම අද සිට
නවතම පුවත්

අස්වැසුම අයදුම්පත් ඉල්ලුම් කිරීම අද සිට

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මාසයක කාලයක් එම අයදුම්පත්‍ර භාරගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. දෙවන අදියර…

පින්ලන්තයේ පින්වන්තයෝ
නවතම පුවත් විශේෂාංග

පින්ලන්තයේ පින්වන්තයෝ

පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා.  නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි!  එම ප්‍රශ්න හා පිළිතුරු ගැන…

හොර පාරෙන් රටට ආ නිමි ඇඳුම් තොගයක් රේගු භාරයට
නවතම පුවත්

හොර පාරෙන් රටට ආ නිමි ඇඳුම් තොගයක් රේගු භාරයට

රෙදි යැයි පවසමින් බහලුම් හතරකින් මැලේසියාවේ සිට ආනයනය කළ රුපියල් කෝටි 15 කට අධික වටිනාකමින් යුත් නිමි ඇඳුම් 160,000 ක තොගයක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශය භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු…

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත්
නවතම පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත්

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේය. වෛද්‍යවරුන් සඳහා ලබාදුන් ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස…

උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ
අවකාශය නවතම

උමා ඔයට අනුමැතිය දුන්නේ අනුරකුමාර දිසානායක – මහින්ද රාජපක්ෂ

පළමු රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය, විරෝධාකල්පික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
අවකාශය නවතම විශේෂාංග

මෙල්බ’න ගිම්හාන ආනයන – (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…

ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ගැන අවධානය…
ආර්ථික නවතම පුවත්

ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ගැන අවධානය…

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී. මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු…

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට
නවතම විශේෂාංග

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද(13) සිට

පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි. 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වෙයි. ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල්…

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”
අවකාශය නවතම

උතුරේ සිට උතුර ගැන (නොලියපු ලියමන් ) “ඉතින් එයා නැතුව මට මොකටද මරණ සහතික”

වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර 442 ක් පමණ ඈතින් තිබූ උතුර…