ප්‍රමාද වී ලැබෙන යුක්තිය, යුක්තිසහගතද ? පිලිප් දිසානායක
පසුගිය දිනවල වැදගත් අපරාධ නඩු කිහිපයක තීන්දු ලබාදීම පිළිබදව වාර්තා වුනා. ඉන් ඒකක් වුයේ හත්හැවිරිදි දැරිවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධව හැට දෙහැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 17ක බරපතල වැඩ සහිතව සිරදඩුවම්…























