සහල් වෙළඳපල පාළනය කිරීමේ ගැසට් 7 ම පුස්සක්! – එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමය
නවතම

සහල් වෙළඳපල පාළනය කිරීමේ ගැසට් 7 ම පුස්සක්! – එක්සත් සහල් නිෂ්පාදිතයින්ගේ සංගමය

සහල් වෙළඳපල පාළනය කිරීම සදහා රජය මෙතෙක් දරපු උත්සාහයන් හා ගැසට් නිවේදන 7 ම පුස්සක් බවත් යල කන්නයේ වී ටික වෙළදපළට පැමිණෙන්නට ඔන්න මෙන්න කියා තිබිය දී යල කන්නයේ වී අස්වැන්න තුට්ටු දෙකට මහ මෝල්ලුන්ගේ…

ඇමති ආරක්ෂකයාගේ ගිනි අවියට ටිපර් රථ රියදුරෙකු බිලි!
නවතම

ඇමති ආරක්ෂකයාගේ ගිනි අවියට ටිපර් රථ රියදුරෙකු බිලි!

රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාගේ මඩකළපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී  ඊයේ (21) දින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත. මෙසේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සින්නිවුර්නි, බාබාර් පාර…

C 190 සම්මුතිය අහිමි ලංකාවේ ශ්‍රමිකයෝ
නවතම

C 190 සම්මුතිය අහිමි ලංකාවේ ශ්‍රමිකයෝ

වැඩ කරන ලෝකයේ කාන්තාවන්ට සහ පිරිමින්ට එරෙහි හිංසනය සහ හිංසනය අවසන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතිය සහ නිර්දේශය ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සම්මත වුයේ 2019 ජුනි 21 වන දිනය. ඒ  ජිනීවා නුවරදීය. වසර දෙකක්…

අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!
නවතම

අසාධාරණ කොන්දේසි වලට විරුද්ධව වතු කම්කරුවන් සටනේ!

අසාධාරණ කොන්දේසි පනවමින් කම්කරුවන්ගේ දෛනික ජීවිකාව අහිමි කරන වතු කළමණාකරුවකු වහාම මාරු කර යවන ලෙස බලකරමින් වතුරකයේ උද්ඝෝෂණයක් දියත් කර තිබේ. කොටගල ඩ්‍රෙඩන් වතුයාගේ කම්කරුවන් ජුනි 21 සදුදා උදෑසන විරෝධතාවයක් දියත් කරමින් අනාවරණය කර ඇත්තේ…

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක
නවතම

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ…

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?
නවතම

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?

කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම  රටේ ජනතාවට දරාගත නොහැකි ත්ත්වයක් බව මේ රටේ හැමෝම දන්නා කරුණකි. මේ ඉන්ධන මිල නිසා දැන් ආණ්ඩුව ඇතුලේද පවතින්නේ සීතල ගැටුමකි. විපක්ෂය නම් සෘජුවම කියා සිටින්නේ තෙල් මිල…

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර
නවතම

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට…

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  
නවතම

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  

ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක…

දත්ත වැරදි එකට වසංගත  රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ!
නවතම

දත්ත වැරදි එකට වසංගත  රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය. ඒ  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ පසුගිය 18 වනදා  කමිටුව…

පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ
නවතම

පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය.  ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා…