දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
නවතම

දිනනකොට හොඳ අභයාරාමය දැන් හොඳ නැති වෙලා! – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්

වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන වෙහෙස වූ  තමන්ටත් කියන්නට ඉතිරි වී ඇත්තේ "රැවටුණා - වැරදුණා" යන්න පමණක් බව නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි මහජනතාව අද ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කෑමවත්, ආහාරවත්…

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!
නවතම

විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය…

පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!
නවතම

පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින…

ලුණු වලට ගිය කලක්!
නවතම

ලුණු වලට ගිය කලක්!

මාගේ ඥාතී සහෝදරියක් ඊයේ (31) දින රාත්‍රියේ දුරකථනයෙන් අමතා පවසා සිටියේ ලංකාවේ ඉදිරියේදී කහ මෙන් ලුණු හිඟයක් ඇති වන බවත් ඒ නිසා ලුණු පැකට් ගෙනවිත් තබා ගන්නා ලෙසත්ය. මා එය එතරම් සැලකිල්ලට ගත්තේ නැත. නමුත්…

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!
නවතම විශේෂාංග

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු…

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!
නවතම

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ…

හැමෝම හිතූමතේ නිරෝධායනය කරන්න බැහැ – උපුල් රෝහණ
නවතම

හැමෝම හිතූමතේ නිරෝධායනය කරන්න බැහැ – උපුල් රෝහණ

රටේ විවිධ මාධ්‍ය වල ඊයේ (31) දවසම කථාබහට ලක් වු මාතෘකා දෙකකි. ඒ් කුරුණෑගල පොලිසීය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීම හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් විජේසිංහ මහතාගේ උපන්දිනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට…

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?
නවතම

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන…