ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර
https://youtu.be/a2VCXKU88FU
https://youtu.be/a2VCXKU88FU
අපේ පක්ෂයේ අය කවදාවත් අම්මා මරාගත්ත පුතා ඉන්න පක්ෂයට එකතුවෙන්නේ නෑ. තාත්තා හැදුවා පක්ෂය විනාශ කරන්න. තාත්තට ඒක බැරිවුනා. නමුත් සජිත් ප්‍රේමදාස පුතාට ඒක කරන්න පුළුවන් වුනා. ඒ පක්ෂයේ අයට නැවත එක්සත් ජාතික පක්ෂය සමග…
ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ වුයේ 2016 වසරේදීය. ඒ ගාස්තු රහිත 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මෙරට ආරම්භ වීමත් සමඟිනි. එහි නිර්මාතෘ වුයේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. මෙය අපට…
https://youtu.be/zi4QQitCUKs
සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින…
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ…
නිරෝධායනයට යොමු කර සිටි හලාවත ප‍්‍රදේශයේ විහාරස්ථානයක භික්‍ෂූන් වහන්සේ නමක් බිම ඇද වැටී මිය ගොස් ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි. ඒම දේහය පිලිබද කොරෝනා පරීක්ෂණ සිදු කරන බව ද පැවසේ. ඒමෙන්ම,…
අපි දැක්කා පහුගිය දවසක ඔබ වහන්සේ තනිවම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයට විරෝධය දක්වා උද්ඝෝෂණයක නිරතවෙනවා. ඔබ වහන්සේ ආණ්ඩු පක්ෂය තමයි නියෝජනය කරන්නේ ඇයි ආණ්ඩුවට තමන්ගේ විරෝධය කෙළින්ම නොදක්වා මෙහෙම විරෝධයක් දැක්වූවේ? මේ කොවිඩ් වසංගත…
ආජන්ටිනාවේ විසූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙකු ක්‍රීඩකයෙකු වූ ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් සිදු කළ ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ හදිසි හෘර්ධභාදයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී මියගොස් ඇති බව ඔහුගේ නීතීඥවරයා විසින් සනාථ කර…
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25)…
රටපුරා කොවිඩ් 19 වෛරසය පැතිර යාම නිසා අවම සේවකයන් යොදාගෙන සේවා පවත්වන ලෙස ජනාධිපති කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛණයක් නිකුත්කර තිබියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියක් අදාල චක්‍ර ලේඛ අභිබවමින් කටයුතු…
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ වීඩියෝවක් ඊයේ (24) සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරන ප්‍රධාන වීඩියෝව බවට පත් ව තිබුණි. ඒ වීඩියෝවට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබි තිබු අතර ඉන්…
https://youtu.be/sXE2E7ig-t4
ශාරීරිකව කරනු ලබන දඩුවම් ශිෂ්ඨ සමාජය විසින් ප්‍රථික්ෂේප කර තිබෙන්නේ එවැනි දඩුවම් සිදුකිරීම තුළින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවට විද්‍යානුකුලව ඔප්පු කර ඇති නිසාය. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් විසින් වැරදිකරුවන් වෙත දඩුවම් දීමේ ක්‍රමයට, වෙනත්…
ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසුව ඔහුගේ ජයග්‍රහණය පිළිනොගනමින් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඉවත් වී නිහඩව කටයුතු කරමින් සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිට බල සංක්‍රාන්තියකට තම කැමැත්ත පළ කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සේවය කරන සේවකයන් හයදෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම නිසා ඖෂධ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇති වී තිබෙන බව “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ. එම පුවතට අනුව දිවයින පුරා සියලුම රෝහල්වලට…
පසුගිය දා රටේ අග්‍රමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අය වැය ඉදිරිපත් කරන ලදි. එහිදී මුදල් අමාත්‍යවරයා විසින් ශීර්ෂ 42 ක් යටතේ ඔහු යෝජනා ඉදිරිපත් කළේය. පොදු ජන පෙරමුණේ අයවැය…
අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් නොකරන්න යැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු…
මද්‍රසා පාසල්වලට රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වලට අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා පහුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මතයමද? යන්න හෙළ බොදු…
කොවිඩ් ආසාධිතය සිරකරුවන් ගේ සමීපතමයින් නිරෝධයනය කිරීම සදහා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයට රැගෙන ඒමට සුදානමක් ඇතැයි පවසමින් අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් විසින් ආරම්භ කළ විරෝධතාවය අද (24) දහවල් වෙන තුරුත් පැවැත්විණි. මේ වන විට රැදවියන් 15 දෙනෙකු…
මේ වසරේ පළමු මාස අට තුලදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක් පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු…
https://youtu.be/Avo6Jv-cw48
ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ…
පවතින තත්ත්වය යටතේ කිසිදු සැලැස්මක් නොමැතිව ආරම්භ කළ පාසල් වල අද සිසුන් පැමිණීම සියයට පහක් වත් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාර්ලින් මහතා පවසයි. බස්නාහිර පළාත හැර 6-13 පාසල් ආරම්භය සිදු වීමේදී දරුවන්…
මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් පිරිසකගේ බෝලයක් ක්‍රීඩා පිටිය ආසන්නයෙහි ඉඩමකට වැටීමත් සමග එය අහුලා ගැනීම සඳහා එම ඉඩමට ගිය ලමයින් සමග බහින්බස් වූ දොස්තර…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes