“අධිකරණ ඇමති සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන වැඩ කරන්න” – ඥාණසාර හිමි
සිංහල සමාජයේ ටෙන්ෂන් එක දැනගෙන ඉවසිමෙන් හා සංයමයෙන් වැඩ කරන ලෙස අලි සබ්‍රිට කියන බව බොදුබල සේනා සංවිධානයේ පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. මුස්ලිම් මෘත දේහ අදාහනය නොකර භූමිදානය කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයෝ මැදිහත් නොවිය යුතු…






















