අධිකරණ නඩුව අවසන් වන තෙක් පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය අත්හිටුවයි
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේට එරෙහිව පවතින අධිකරණ නඩු කටයුතු අවසන් වන තෙක් එම ඨානාන්තර අත්හිටුවීමට මල්වතු මහා…
























