අපේකම යනු කුමක්ද? – බැසිල් ප‍්‍රනාන්දු
මේ දිනවල අපේකම පිළිබදව වැදගත් සාකච්ඡාවක් නිර්මාණය වෙමින් පවතී. මෙයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ දැනට ලංකාෙව් සමස්ථ ජනතාව තුලම ලංකාෙව් ප‍්‍රාග් ඉතිහාසය පිළිබද ගෙව්ශණ වල සොයා ගැනීම් පැතිරීමට පටන්ගෙන තිබෙන නිසාය. මෙය අතිශයින් වැදගත් වන…










