ජූනි 19: ගැටුම්වලදී සිදු වන ලිංගික හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය!
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති 'ගැටුම්වලදී සිදු වන ලිංගික හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය' (International Day for the Elimination of Sexual Violence in Conflict) සෑම වසරකම ජූනි 19 වැනි දින ලොව පුරා…
























