කුලුඳුල් බිළිඳා අහිමි කළ වෛද්‍ය නොසැලකිල්ල?
ත්‍රීකුණාමලය 6 කණුව කප්පල්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එස්. තිලක්ෂිකා සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා කලුතර බුලත්සිංහල ප්‍රදේශයේ සිට තම මවගේ නිවස වෙත පැමිණ තිබුණි. දරු ප්‍රසූතියට පෙර ඇය ත්‍රීකුණාමලය මහ රෝහලේ නාරි හා…

























