මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්
නවතම

මහින්දට සහ තවත් 17කට විදෙස් ගමන් තහනම්

අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…

රනිල් අගමැති වෙයි
නවතම

රනිල් අගමැති වෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට හිස් වූ අගමැති තනතුර සදහා දිව්රැම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසා ඇත.

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
නවතම විශේෂාංග

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු

අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…

ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව
අවකාශය විශේෂාංග

ශ්‍රී ලංකාවේ අරගලය සහ රංග කලාව

දශක ගණනාවක් පුරා පැවති දේශපාලන සහ සමාජ අර්බුදයන්ට සෘජුවම ප්‍රතිචාර දක්වමින් දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් නිරන්තරයෙන් නිර්මාණකරණයේ යෙදුන කලා මාධ්‍යයක් විදිහට ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හදුන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම වේදිකා නාට්‍ය බලන්න කාලෙ වෙනකොටත්…

ඔහු පැතූ ස්වර්ග රාජ්‍යයම හිමි වේවා..!
නවතම විශේෂාංග

ඔහු පැතූ ස්වර්ග රාජ්‍යයම හිමි වේවා..!

ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය.…

කඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති
නවතම

කඩිනම් දේශපාලන ස්ථාවරයකට නොගියොත් මම යනවා- මහබැංකු අධිපති

ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති…

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්
නවතම

ගෝඨා ගෝ ගමට විශේෂ නිවේදනයක්

ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…

අර්බුදය විසඳීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා:
නවතම

අර්බුදය විසඳීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යෝජනා:

1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුය. 2.  ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයෙකු පත්වනු ඇත. 3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන…

“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!
නවතම

“සජිත් ගන්න, අපි සහාය දෙනවා” ශ්‍රීලනිපය කියයි!

සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්
නවතම විදෙස්

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ…

ආණ්ඩුවක් පිහිටුවන්න ජවිපෙ සූදානම්
නවතම

ආණ්ඩුවක් පිහිටුවන්න ජවිපෙ සූදානම්

වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි: 1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න. 2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න.  3. මාස හයක් තුළ මැතිවරණ…

ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ
නවතම

ජනයාට හිඟ බඩු, තොග පිටින් චමල් මහීපාල ජොන්ස්ටන් ළඟ

විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්
නවතම විදෙස්

ප්‍රචණ්ඩත්වය උත්සන්න වන විට සංවාදයේ මාවතට එළඹෙන්න – UN මහ කොමසාරිස්

ජිනීවා (10 මැයි 2022) -   අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින්  ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස  ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.
නවතම

“මම අයින් වෙන්නේ නෑ” ජනාධිපති සජබට කියලා.

තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස…

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!
නවතම විශේෂාංග

සජිත් කැමතිනම් ඔහුට දිය යුතුය..!

මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි
නවතම

“මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න” නීතිඥ සංගමය කියයි

මහජන සාමය සඳහා මෙහෙම වැඩ කරන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි මහජන විශ්වාසය සහ සාමය යළි ස්ථාපිත කිරීමට පහත පියවර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටී. තරාතිරම හෝ ඔවුන්ගේ පවුල් සබඳතා…

සජිත් අගමැති..!
නවතම

සජිත් අගමැති..!

සජිත් ප්‍රේමදාස නව අගමැති ලෙස හෙට (11) හෝ අනිද්දා (12) වෙනවිට දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි. අද දිනයේ දී සජිත් ප්‍රේමදාස සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ බෞද්ධ ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් අතර සාකඡ්ඡාවක් පැවතී ඇති…

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ට ජනතාව පහර දෙයි..!
නවතම

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ට ජනතාව පහර දෙයි..!

බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිත ප්‍රදේශයකදී විරෝධතාකරුවන් ප්‍රහාරයක් එල්ලකර ඇත. අරලියගහා මන්දිරයේ සිට පැමිණි මැර පිරිස ගෝල්ෆේස් අරගල භූමිය දක්වා රැගෙන පැමිණියේ පොලීසියේ ආධාරයෙන් බවත් එයට අණදුන්නේ දේශබන්දු…

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න
නවතම

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න

රට තුළ උද්ගත අර්බුදකාරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා ඇතැයි කරුණු වාර්තා වෙයි. මේ අතර පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට…

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන
නවතම

මහින්ද ආවැයි ත්‍රීකුණාමලයේ නාවික කඳවුර අවට ජනතා උද්ඝෝෂන

මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ පිරිස අද උදෑසන ත්‍රිකුණාමලයේ චයිනාබේ නාවික හමුදා කඳවුර තුළ පිහිටි නේවිහවුස් යන ස්ථානයට පැමිණ ඇතැයි යන ආරංචියත් සමග ත්‍රීකුණාමලයේ ජනතාව නාවික හමුදා කඳවුර අසල උද්ඝෝෂන ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි දැනගන්නට…

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!
නවතම විශේෂාංග

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත යුතුයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හට යන්නට එපා කියන්නට අරලියගහ මන්දිරයට එකතුවුණ පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එම රැස්වීම අවසන් වූ පසුව ගෝල්ෆේස් අරගල භූමිය වෙත රැගෙන ආ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න ඕනී. මේ රැස්වීම අහවර වෙලා එළියට ආපු…

ගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…
නවතම

ගෝඨා ගෝ ගම ගැටුමෙන් 200ක් රෝහලේ…

රෝහල් ගත කර සිටින විරෝධතාකරුවන් පවසන පරිදි මේ වන විට 200ක් පමණ පිරිසක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට අනාවරණය වේ. ඊයේ (09) අරලිය ගහ මන්දිරයට පැමිණි පොහොට්ටුවාදීන් සහ ගෝල්ෆේස් සාමකාමී අරගලකරුවන්…

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
නවතම විශේෂාංග

සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!

අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි... සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ.…