අගමැති ඉල්ලා අස් වේ
නවතම ආරංචි මාර්ග අනුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාර දී තිබෙනවා.
නවතම ආරංචි මාර්ග අනුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය විසින් ලංකාවේ හදිසි නීතිය පැනවීම හා එමගින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙලෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ…
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු…
මහින්ද අස්වෙනවා කියලා සජබ මන්ත්‍රී කෙනෙක් කීවට පස්සේ, මම මහින්දත් එක්ක සෑහෙන්න අතීතයක් තියෙන ඒ වගේම වර්තමායෙත් සම්බන්ධයක් තියෙන හිටපු ඇමති කෙනෙක්ට (දැන් මන්ත්‍රී) කතා කළා. මිනිහා කීවේ සඳුදා බොහෝදුරට අස්වෙයි ඒත් මේක දැන් පවුල්…
කේ. සංජීව ලංකාවේ අපි රට වටේම මුහුද තියාගෙන ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, කියව කියවා ඉන්නවා විතරයි. මාත් මේ ගැන නිතරම හිතුවා. ඇත්තටම මේ කතාව ඇත්ත. ලංකාව වටේම මුහුද වුණාට අපි කන කෑම පිඟානේ තියෙන…
කැමරාවක් සූදානම් කළා ම, ඇඳුම්වල රැළි ගසා බසා දාලා ඇවිත් තමන්ගේ අනෙකුත් චරිත එක්ක කතාකරලා, තමන්ගේ කොටස අවසන් කරලා නාමීයව ඉන්න නමුත් ජීවීයෙක් විදියට අතුරුදන් වන චරිත, ගේ ඇතුළේ ඉඳන් ඇවිත් ජනේලයක් ගාව විනීතව වාඩිවෙලා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන…
අද (8) උදෑසන අනුරාධපුර හදිසියේ සංචාරයක නිරතවූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජයශ්‍රී මහා බෝධිය වැදපුදාගන්නට ගොස් ඇති අතර එහිදී එම ස්ථානයට රැස්වූ ජනතාව අග්‍රාමාත්‍යවරයා ට විරුද්ධව විරෝධතාවයක් දක්වා ඔහු එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී හූ තබා…
2022 මැයි මස 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. 2022 අප්‍රේල් මස 02 වැනි…
පොලීසිය ගෝල්ෆේස් අරගල භූමිය අධිකරන නියෝගයක් හරහා ඉවත් කරගැනීම සඳහා මෙහෙයුමක් පටන් අරගෙන තිබෙන බව පේනවා. දැනගන්න තිබෙන විදිහට මේ වෙනකොට පොලීසිය අපරාධ නඩු විධාන සංග්‍රය පනතේ 106(2) සහ 106 (3) වගන්ති සමග කියවිය යුතු…
https://youtu.be/hr-YY6D7fq0
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීති තත්ත්වය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත. එය නැවත අත් හිටුවන දිනයක් මෙතෙක් දැනුම් දී නොමැත.
අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර…
පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…
ආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්‍රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක් සහිත කලාපයක් නොවේ. එනිසාම මෙවන් අර්බුදයකදී කිසිවෙකුට අර්බුදය සම්පූර්ණයෙන්ම වටහා ගැනීම හෝ ඊට සාර්ථක පිළිතුරක්…
ඊයේ (5) අන්තරේ කොළඹට ආවා. ජපුර කැම්පස් එකෙන් පටන් ගත්ත ඒ පෙළපාලියේ වෙනදා වගේම කියවුන ප්‍රධාන සටන් පාඨය තමයි ඔය මම උඩින් ලියලා තියෙන්නේ. ඒක ජවය ගේන සටන් වැකියක්. ලේ රත් කරන සටන් වැකියක්. කඳුළු…
උදන් ප්‍රනාන්දු වවුනියාවට ලඟා වෙත් ම හිතේ චකිතය තවත් වැඩි විය. ඒ රම්‍යා නිවස ලෙස හැඳින්වූ චෙක් පොයින්ටය නිසා ය. රම්‍යා නමින් වූ සිවිල් නිවසක් හමුදාව විසින් අත්පත් කරගෙන, උතුරට යන එන අය ගැන උකුසු…
පාර්ලිමේන්තු ඡන්දයෙන් පසුව එළියට පැමිණි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී ශ්‍රීලනීපයේ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කථානායක ධුර ලබාගැනීම සඳහා ඡන්ද 148ක් ලැබී තිබුණ බවත් ඉන් ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිස 40ක්…
'ගෝටා ගෙදර පල' කියන සටන්පාඨය පෙරදැරිව වැඩකරන ජනතා සහභාගීත්වයෙන් ආරම්භවී තිබෙන හර්තාල් ව්‍යාපාරය අද දින (06) උදෑසන 10 පමණ වනවිට රටපුරාම අතිසාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වෙයි. මෙහිදී ගෝල්ෆේස් අරගල භූමිය තුළ සහ පාර්ලිමේන්තුවට…
https://youtu.be/PsX6m4iDMSw
අද (5) දින නියෝජ්‍ය කතානයක පත් කිරීමේ රහස් ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබාගෙන හිටපු නියෝජ්‍ය කතානයක රංජිත් සියඹලාපිටිය නැවත වරක් නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීම ශ්‍රීලනිප-රාජපක්ෂ තිරයෙන් ඇතුලේ හවුල එළියට නිරාවරණය වීමක් බව කිව යුතුය. මුලින්…
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන්…
කරු ගිය තැන මහා හිඩැසකි. අවුල ඒ හිඩැස් එසේම තියෙන එකය. සිංහල සිනමාවේ අර්බුදයට ඒවාද හේතුමය. කිරුලපන "camp එක වත්ත " කලෙකට පෙර වෙනම උප සංස්කෘතියක් තිබූ බල ප්‍රදේශයකි. විල්සන් කරු හා නිහාල් සිල්වා ඒ…
'ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…
අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන් ඉවත් කිරීම සඳහා උසාවි නියෝගයක් ලබා දීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර තිබේ. අද (04) උදෑසන කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණ වෙත ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරමින් කොටුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes