ඇමරිකාව ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට සැළසුමක්!
ඉරානයට එරෙහිව ගත හැකි කෙටි සහ ප්‍රබල හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකාවේ මධ්‍යම හමුදා මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව යුද සැලසුම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත්…

























