ඔයාටත් stress ද?
රැකියාව එක්ක, අධ්‍යාපනය එක්ක,පෞද්ගලික ජීවිතේ වෙන සමහර වෙනස්කම් එක්ක ඒ වගේම බලාපොරොත්තු කඩවීම් එක්ක Stress එක නැත්නම් ආතතිය කියන එක අපි අඩු හෝ වැඩි වශයෙන් දිනපතා අත්විදින දෙයක්. අපේ ජීවිතේට එන විවිධ හැල හැප්පීම් වලට…
රැකියාව එක්ක, අධ්‍යාපනය එක්ක,පෞද්ගලික ජීවිතේ වෙන සමහර වෙනස්කම් එක්ක ඒ වගේම බලාපොරොත්තු කඩවීම් එක්ක Stress එක නැත්නම් ආතතිය කියන එක අපි අඩු හෝ වැඩි වශයෙන් දිනපතා අත්විදින දෙයක්. අපේ ජීවිතේට එන විවිධ හැල හැප්පීම් වලට…
මේ දිනවල විපක්ෂ නායකවරයා නිතර නඟන චෝදනාවක් තිබේ. එනම්, මීළඟ ජනාධිපතිවරණයක් නොපවත්වා, ඒ වෙනුවට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගන්නැයි කරනු ලබන ඉල්ලීම, ජනාධිපතිවරයාගෙන් පුද්ගලික ‘තාන්නමාන්න’ ලබාගත් පුද්ගලයෙකු සහ ජනාධිපතිවරයාගේ අතකොළු වශයෙන් ක්‍රියාත්මක වන සිවිල්…
පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන…
ලංකාවේ ජනගහනයෙන් සියයට දහයක් (සමහරු කියන්නේ සියයට විස්සක්) පමණ තාවකාලික ව හෝ ස්ථිරව පදිංචි ව හෝ වැඩ කරමින් සිටින්නේ රටෙන් බැහැර ව ය. ලංකාවේ ආර්ථිකය, ප්‍රේෂණ ආර්ථිකයක් (Remittance Economy) වී ඇත්තේ ඒ නිසා ය. ලංකාවේ…
පොලිස් නිලධාරීන්ගේ වැඩිකළ බටා දීමනාව අද (13) සිට ලබාදීමට නියමිතයි. 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව මෙලෙස අද සිට ලබාදීමට නියමිත බවයි වාර්තා වෙයි. ඒ, අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල්…
රුපියල් හැටතුන් දහසක් වටිනා සපත්තු කුට්ටමක් සහ බෑගයක් අයථා ලෙස මිලදී ගත් නිලධාරිනියක ගේ එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තවත් රුපියල් ලක්ෂ 03ක් වැය කිරීමේ සිද්ධියක් පසුගියදා අනාවරණය කෙරිණි. සිද්ධියට සම්බන්ධ ආයතනය ලංකා…
ලොව පුරා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථා ඉහළ යමින් පවතින නමුත් බොහෝ රටවල් එය තහනම් කර ඇත. මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ එක්සත් ජනපදයේ පුද්ගලයෙකු නයිට්රජන් වායුව යොදා ගනිමින් මරණීය දණ්ඩනයට ලක් වූ ලොව ප්‍රථම…
සමහරු නැති-බැරිකමට සොරකම් කරති. සමහරු, ජාන ස්වභාවයක් නිසා සොරකම් කරතැයි සිතෙන තරමට, සොරකම සහ වංචාව සිය ආත්මය කරගනිති. කෙහෙලිය රඹුක්වැල්ල අයත් වන්නේ මේ දෙවැනි ප්‍රවර්ගයටයි. ප්‍රතිපත්තිගරුක සොරුද සිටිති. ඔවුහූ සරදියල් මෙන් නැති එකාගෙන් සොරකම්…
රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලුතින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින…
ඉදිරියේ රටේ පාලන බලය ලබාගැනීමේ විභවයක් පෙන්නුම් කරන ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා (හා කණ්ඩායම) වෙත නවදිල්ලි ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනය පිළිගෙන ඊට සහභාගී වීමේ වරදක් මම නොදකිමි. ඔවුනගේ ඉදිරි ආණ්ඩු බල අරමුණ පැත්තෙන් එය…
සාමාන්‍යයෙන් ලිබරල්වාදය සහ ජාතිකවාදය අප තේරුම් ගන්නේ එකිනෙක පරස්පර දේ ලෙසයි. ලිබරල්වාදීන් යනු නිදහස්කාමී මිනිසුන් ය. ඔවුන් ලිංගික නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ජීවිතය විඳීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මධු විතක් තොල ගෑමට, මිතුරන් සමග…
ආසු චිත්‍රපටය අපූරු නිර්මාණයක්. එය මුල හරියේදී චිත්‍ර වගේ රූප රාමු සංරචනය කරන්නට ආසා අධ්යක්ෂවරයකුගේ නිර්මාණයකැයි හිතෙන තරමට. ඒ හැම රූප රාමුවක්ම වගේ හරිම සමමිතිකයි; පිළිවෙලයි. කතාවෙ පාත්‍ර වර්ගයාගේ ජීවිතය ගත්තත්, තරමක් අභව්‍ය යයි සිතෙන…
දිල්මිණි අබේරත්න විසිනි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ඒකකයේ සභාපති වන සුරේෂ් ෂා මහතාගේ සංවාදයක් ඇසුරිනි. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පහුගිය ටිකේම කතා වුණා. ඒ කතා ආයෙමත් අලුත් වුණේ IMF එකෙන් රාජ්‍ය ව්‍යවසායවලට…
තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම…
ඩිල්ෂාන් මධුසංඛ ජනවාරි 20 වන දින රාත්‍රියේ, තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ත්‍රී ස්ටාර්ස් නම් ජංගම දූරකථන අලෙවිසැලක් තුළදී, නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු එම දූරකථන අලෙවිසැල තුළ සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණි. පසුදින වෙඩික්කරුවන් පැමිණියා…
දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට…
සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික…
ෆොන්සේකා ඊයේ සජිත් ප්‍රේමදාසට පිට පිට මල්ටි බැරල් ප්‍රහාර දියත් කළේය. ජනමාධ්‍ය ඉදිරියේ සජිත්ගේ නායකත්වය ප්‍රශ්න කරමින් එය හාස්‍යයට ලක් කළ ෆොන්සේකා මාධ්‍යකාරයන් ඉදිරියේ සජිත්ව කිච කළේය. යුද්ධය ගැන කිසිවක් නොදන්නා මෝඩයෙකු ගානට සජිත්ව දමා…
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විද්වත් මතය යළි අවදි කරයි විධායක ජනාධිපති පදවිය තියා ගන්නවාද නැද්ද ? දේශාපලන පක්ෂ තම මතය වහාම රටට කිව යුතුයි - කරු ජයසූරිය විධායක ජනාධිපති පදවිය හරියට දූරියන් ගෙඩියක්…
-මහේෂ් හපුගොඩ- ඕනෑම රටක, ඕනෑම කේෂේත්‍රයක පරමාදර්ශී චරිත නැත්නම් උදාහරණ නැත්නම් වීරයින් බිහිවෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක් සපයනවා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව වේගපන්දු යවන්නා වන ෂමාර් ජෝශප් (Shamar Joseph). බටහිර ඉන්දීය කොදෙව් වල…
මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර්…
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා…
මේ සති අන්තයේ ජර්මනිය පුරා ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටියහ. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වූයේ AfD ( Alternative for Germany ජර්මනිය සඳහා…
Research Lanka ආයතනය විසින් ප්රජාතන්ත්රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු…
රට හදන හැටි ගැන ලියන්නේ රට කැඩී ඇති නිසාය. හදන්නට පෙර කැඩුනේ ඇයිදැයි හරිහැටි අවබෝධ කර ගත යුතුය. රට කැඩුනේ ද්විත්ව හිඟයන් කලමනාකරණය කර ගන්නට අසමත් වීම නිසාය. ද්විත්ව හිඟයන් කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes