පයාගල පොලිසියට එරෙහිව බුද්ධික මධුෂාන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව විභාග කෙරේ.
පයාගල පොලිසිය විසින් ව්‍යාජ චෝදනාවක් මත 2020.04.18 දින බුද්ධික මධුෂාන් වන පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන කළුතර විශේෂ විමර්ශන ඒකකයට බාර දෙන ලදී. එහිදී ඔහුට මාංචු දමා පහර දී අමානුෂික ලෙස වධහිංසාවට පත්කර පයාගල පොලිසියේ ආයුධයක්…