මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!
රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස ලබා දෙන ලෙස…

























