හැරී : ව්යාපාරික ලොව තරුව බැස යයි.
හැරී ජයවර්ධන මියගිය බව අහන්න ලැබුනා. හැරී කියන්නෙ ලංකාවෙ දක්ෂ නෙමෙයි අතිදක්ෂ ව්යාපාරිකයෙක්. එහෙම ව්යාපාරිකයො දැන් නෑ. තමන්ගෙ අරමුණු වෙනුවෙන් බය නැතුව ගමන් කරන, 'හොඳ' නම ගන්න දගලනවා වෙනුවට කලු-සුදු පරාසයන්වල බය නැතුව එහා මෙහා…

























