පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියට හිටපු OIC ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අධිචෝදනා
පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවූ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන්, එවකට පෑලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට…

























