පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 07ක්!
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුව අදට (21) වසර 07ක් සපිරෙයි. ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් 2019 වසරේ අප්‍රේල් 21දා සිදු කළ එම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත භාවයට පත්වූවන් සිහි…

























