කොවිඩ් එන්නත ව්‍යාපාරික උගුලක්ද?
කොවිඩ්-19 ට එරෙහි එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, “වෛරසය සමග ජීවත් වීම” අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො…
කොවිඩ්-19 ට එරෙහි එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, “වෛරසය සමග ජීවත් වීම” අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො…
2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේ (17) පාර්ලිමේන්තුවට…
මේ දිනවල සමාජ මාධ්‍යයන් හි සැරිසරන ජනපති, අගමැති ඇතුලු රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් සිටින ඡායාරෑපය සංස්කරණය කරන ලද්දක් බව රජයට හිතවත් පාර්ෂව විසින් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි. ඊයේ ජාතික රූපවාහිනියේ පැවති විවාදයක ඒක්වු රජ්‍ය අමාත්‍ය…
කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ…
PCR පරීක්ෂණ වලට අදාල ප්‍රතික්‍රියක මෙතෙක් නොගෙන්විම නිසා ඒවා පුද්ගලික අංශයෙන් ලබා ගැනිමට සිදුව ඇති බවත් මේ නිසා එක් පරීක්ෂණයකින් දිනකට රුපියල් 3000 ක් රජයට අහිමිව යන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදී ආයතනයේ සභාපති රවී…
මේ වෙනකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඉවරයි. අපි මෙතනින් අපේ කතාව පටන් ගම්මු.. 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුනේ සරත් වීරසේකර මහත්තය විතරමයි. අනෙක් සියලු දෙනාම ඒකට පක්ෂ වුණා. එයින් විශාල…
මොන පක්ෂයක ආණ්ඩුව ද පත් වෙන්නේ කියන එක තීරණය කරන තැනකට අද මාධ්‍ය පත්වෙලා තියෙනවා. මේකෙන් කියවෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට විශාල බලපෑමක් කරන්නට මාධ්‍යට හැකියාවක් තිබෙනවා කියන එක. මේ තත්ත්වයේ කෙළවර මොන වගේ වෙන්න පුළුවන්ද?…
නුගේගොඩ පොලිස් අධිකාරිවරයාගේ දුවගේ රථවාහන අනතුර සිදු වන තෙක්ම, සමාජ මාධ්‍යන්හි වේගයෙන් සැරි සැරෑ ඉතා ජනප්‍රිය ඡායාරෑපයක් විය. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අයෝමා රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඇමති චන්ද්‍රසේන යන පිරිස වෙත…
රට අනතුරක තිබෙනවා. කොවිඩ් වසංගතය රට පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් රට තුළ දිනපතාම කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු පමණ මිය යමින් තිබෙනවා. ලොකයේ තත්වයද මේ වගේයි. මෙහෙම ව්‍යසනයක් රට තුළ තිබියදී මේ ව්‍යසනයෙන් වන ආර්ථික…
අපි මුල් අවධියේ මේ වසංගතය හොදින් පාලනය කරමින් තිබුනා. නමුත් දැන් නම් හොදටම පැහැදිලි වෙමින් පවතිනවා සමාජය තුළ මෙම වසංගතය ක්‍රමයෙන් පැතිරෙමින් තිබෙන බව. සමාජ ව්‍යාප්තියක් නැහැ කිව්වට ඒය පිළිගන්න අමාරුයි. යම් නිවැරදි ආකාරයකින් කටයුතු…
අගමැති රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන හනා සිංගර් කොව්ඩ්-19 අසාදිනය වී මිය යන සියලු දෙනා අය අනීවාර්යයෙන්ම අදාහනය කළ යුතු යන තීරණය යළි සළාක බලන ලෙස ඉල්ලා සිටී. ලොව පුරා,…
මුල්ලේරියාව රෝහලේ ඇති PCR පරීක්ෂණ යන්ත්‍රය ගැන රටේම කථාබහක් පහුගිය දිනවල ඇති වුයේ එහි ඇති වූ කාර්මික දෝෂය නිසාය. දිනකට PCR සාම්පල පරීක්ෂණ 1500 ක් පමණ සිදු කෙරන අතර, එම යන්ත්‍රයේ හටගත් දෝෂය නිසා පරීක්ෂණ…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ දී අවධානය යොමු විය යුතු කරුණු අටක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව වෙත ලිපියක් යවා තිබේ. වසර 42 කාලසීමාව තුළ…
රසායනික පොහොර අවභාවිතය නිසා නොරොච්චෝලේ ප්‍රදේශයේ නිල්පාට දරුවන් උපදින්නට පටන් ගෙන ඇති බවත්, වෙනත් රටවල් රසායනික පොහොර හෙක්ටයාරයකට කිලෝ 50ක් පමණ යොදන විට අපි කිලෝ 300ක් භාවිතා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.…
රටේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ආයතනය පොලීසිය වන නමුත් පොලීසියේ ඉහළ තනතුරු දරන අය කුමන කතා කිව්වත්, පොලිස් පොඩ්ඩන්ට කිසිම සහනයක් නැති බව සමගි බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පහුගියදා…
සහරාන්ලාගේ ගෝලයෝ නිදහස් කරන්න යම් අවස්ථාවක මගේ අත්සන ලබාගෙන තිබේ නම් එයට වගකිව යුත්තේ ඒ ලේඛන හැදූ නිලධාරින්. මා අත්සන් කරන්නේ ඔවුන් හැදූ ලේඛනවලටයි. ඒවා මොනවාද කියා මා එකින් එක බලන්නේ නැහැ යැයි හිටපු ජනාධිපති…
"අනේ ඩොක්ටර් මට තවත් මගේ මහත්තයා එක්ක ගෙදර ලොක්ඩවුන් වෙලා ඉන්න බෑ! මාව මරන්නෙ නැති ටික විතරයි." මේ අද උදෑසන ගුවන් විදුලි ගුවන්විදුලි වැඩසටහනකට කතා කළ කාන්තාවකි. මුළු රටම කොරෝනා වසංගතය ට අවධානය යොමු කළ…
කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති…
කොරෝනා දෙවැනි රැල්ලත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩිම කථාබහට ලක් වූ චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටි ඔහුට පළමු වෙඩිල්ල පත්තු වූයේ ඔක්තෝම්බර් 06 දාය. ඒ ඔහුව එම අධ්‍යක්ෂකධුරයෙන් බවත් කර එහි නියෝජ්‍ය…
Covid-19 වෛරසය ආසාදිත දැයි සොයා ගැනීමට තිබෙන antigen සහ antibody යන පරීක්ෂණ දෙවර්ගයෙන් antigen වෛරසය පළවෙනි දවස් හතේ ශරීරය තුළ තිබියදී පමණක් සීමිත ප්‍රතිඵල ලබා දෙන පරීක්ෂණයක් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි ලංකාවට…
1978 සිට යහපාලන ආණ්ඩුව දක්වා 14 වතාවක් ලංකාව IMF එකෙන් ණය අරන් ඇති බවත් ඉන් 13 වතාවක්ම ගොස් ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ග්‍රණසේකර මහතා පවසයි. 2004 සුනාමිය නිසා මහින්ද…
මෙරට ජනතාව ISIS ත්‍රස්තයින් පිලිබඳ දිවා රෑ නොබලා කථා කරන්නට ගත්තේ 2019 වසරේ අප්‍රේල් 21 දායින් පසුවය. ඒ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟිනි. ඊට පෙර මේ රටේ ජනතාව දැන සිටියේ ඊළාම් ත්‍රස්තවාදින් ගැනය.…
කොවිඩ් 19 වෛරස් තත්වය උත්සන්න වී තිබුණද ආණ්ඩුව මේ වන විට රට විවෘත කිරිමට පියවර ගෙන තිබේ. ඒ දැඩි සංචරණ සීමා හා තෝරා ගත් ප්‍රදේශ හුදකාලා කිරීමකට යටත්වය. අසීමිත ලෙස වසා ගෙන මහජනයාගේ හා රාජ්‍යයේ…
කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ…
ලොවපුරා වේගයෙන් පැතිරණ යන කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් 146ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒම ප්‍රමාණයෙන් වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ විදේශ ගත ශ්‍රී ලංකිකයින් වන අතර ඒම ප්‍රමාණය 98 දෙනෙකු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes