වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!
නවතම විශේෂාංග

වගකිවයුත්තන්ගේ වගකීමක් හෝ වගවීමක් නැති ළමයින්ගේ ආරක්ෂාව..!!

කාලයක් රාත්‍රී ප්‍රධාන පුවත් විකාශයේ ප්‍රධාන පුවත බවට පත්වී තිබුණේ රටේ කොවිඩ් වසංගත තත්වය පිළිබඳවය. එහෙත් දැන් බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය පුවත් විකාශ වල ප්‍රධාන පුවත බවට පත්ව ඇත.  වසර එකහමාරක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ…

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්
නවතම සාකච්ඡා

රැඳවියන්ව විශෝධනයට කලින් බන්ධනාගාර නිලධාරීන් විශෝධනය කළ යුතුයි! – සුදේශ් නන්දිමාල්

අවිධිමත් බන්ධනාගාර ක්‍රමවේදය තුල රැඳවියාගේ ඉරණම පිලිබඳ  සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා අයිතිය සමඟ කළ සංවාදයක් ඇසුරෙනි. බන්ධනාගාරය තුල සිටින රැදවියන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඒ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින්…

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!
නවතම විදෙස්

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින්ට රැකවරණය!

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය හේතුවෙන් වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව හා සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ නැවත ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මේ වන විට විදේශ අමාත්‍යංශය අවධානය යොමු කොට ඇත. විදේශ අමාත්‍යාංශය පවසන්නේ…

මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…

ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?
නවතම

ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?

ඉන්ධන අර්බුදයක් ගැන මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී ඇත. ආණ්ඩුව පවසන ආකාරයට ජනතාව කලබල වී ඉන්ධන පෝලිම් වල සිට ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා ඉන්ධන…

ගුරු සටන අන්තර්ජාලයට !
නවතම

ගුරු සටන අන්තර්ජාලයට !

අධ්‍යාපනය හමුදාකරණයට විරෝධය පෑම හා වැටුප් විෂමතාවන්ට විසදුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය අන්තර්ජාලය ඔස්සේ සයිබර් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. විරෝධතාවය ආරම්භ කිරීමෙන් පසු ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍ය වෙත සදහන්…

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?
නවතම විශේෂාංග

ජිවිත වලින් පවා වන්දි ගෙවමින් සිටින ජනතාවගෙන් ජනාධිපති ඉල්ලන තවත් කැපකිරීම් මොනවද?

කොවිඩ් ගෝලීය වසංගතය හමුවේ යළිත් වරක් රට අඟුලු දැමීමට වර්තමාන රජයට සිදු විය. දින 10 කට රට වසා තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ ජනතාව ඇමතුවේය. ඔහුගේ කථාවෙන් ඔහු ඉල්ලා සිටියේ ඉදිරියේ දී…

ජනතාවගෙන් මුදල් ගැනීමේ ආණ්ඩුවේ සැලසුම!
නවතම

ජනතාවගෙන් මුදල් ගැනීමේ ආණ්ඩුවේ සැලසුම!

මාරාන්තික වසංගතය පාලනය සදහා රට අගුලු දැමිමේදී සිදුවන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීම සඳහා යයි පවසමින් වැඩ කරන ජනතාවගේ මුදල් ලබාගැනීමේ සැලසුමක් යළිත් වරක් ආණ්ඩුව විසින්ම යෝජනා කර තිබේ. ඒ වසංගත සමයේ ආධාර වශයෙන්  ජනාධිපති…

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා
නවතම

ආණ්ඩුවේ බයිලා අහන්න මිනිස්සු දැන් ලෑස්ති නැහැ – චමීර පෙරේරා

රට වසා  දැමීමට නොහැකිව ඇත්තේ ආණ්ඩුවට මුදල් නැති බව කීමෙන් පලක් නොවන අතර මීට හේතුව ආණ්ඩුවේ වැරදි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය බව  එක්සත් පුරවැසි සන්ධානයේ චමීර පෙරේරා මහතා පවසයි. තවදුරටත් ආණ්ඩුවට සෘජු තීරණයක් ගැනීමට නොහැකි නම්…

දේශබන්දුලාගේ රැකියා බේරා ගැනීමේ කන්නලව්ව !
නවතම

දේශබන්දුලාගේ රැකියා බේරා ගැනීමේ කන්නලව්ව !

රස්සාවයි ජීවිතය බේරා දෙන ලෙස දළදා වහන්සේගෙන් සහ මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලීමට ඊයේ (19) උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මහනුවර ගිය පුවත සියලුම මාධ්‍ය පාහේ දක්නට ලැබුණි. එලෙස ගොස් තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ…

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව
නවතම විශේෂාංග

කළු සුද්දෝ හදපු රට වළ දාන්නත්, වළක් කපමුද? – කේ. සංජීව

මිනිස්සු දෙවිවරුන් නම් ආණ්ඩුවක් අවශ්‍ය නොවේ _ හිටපු එක්සත් ජනපද ජනාධිපති ජේම්ස් මැඩිසන් පසුගිය 18 දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 186 ක් සිදුවී ඇති බව රජයේ නිළ දත්ත ප්‍රකාශ කරනවා. මේ විදිහට මියගිය අය අතර…

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!
නවතම

ගත වු මාස 08 ට පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 07 ක් මරුට!

පොලිස් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට යන සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසීය ක්‍රියා කරන්නේ ඉතාම නොසැලකිලිමත් අයුරිනි. ඊට ආසන්නතම නිදසුන වුයේ කාන්තවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ බවට ලැබුණු තොරතුරක් මත සුරියවැව පොලිසීය විසින්…

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී. සෑම පවුලක් හා ගම්…

පස්ස පැත්ත කහගන්න නියපොත්තක් නැති අපට රට වහල බෑ – අශෝක හදගම
නවතම විශේෂාංග

පස්ස පැත්ත කහගන්න නියපොත්තක් නැති අපට රට වහල බෑ – අශෝක හදගම

මම ජීවිතේ දිහා බලන්නේ හිතුවක්කාර විදියට. නිර්මාණ ජීවිතේ ඇතුලේ කරපු තරමක් කලෙත් හිතුවක්කාර වැඩ. කොරෝනා අර්බුධය දකින්නෙත් ඊට මුහුණ දෙන විදිය දකින්නෙත් හිතුවක්කාර විදියට. මේ සිදුවන කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න ආර්ථිකය අමතක කර රට පුරා…

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට !
නවතම

කොවිඩ් වසංගතයත් සමඟ ළමා අපයෝජන ඉහළට !

සුහුරු ජංගම දුරකථන පරිහරණයත් සමග කොරෝනා වසංගත සමයේ  උතුරු මැද පළාතේ බාල වයස්කාර දැරියන් පෙම්වතුන් සමග පැනයාමේ සිද්ධීන් ඇතුළු ළමයින් ට සිදුවන අපයෝජන  හා  හිංසාවන් ඉහළ ගොස් ඇතැයි  පොලිස් කාන්තා හා ළමා කාර්යංශය සහ පරිවාස…

මාධ්‍යවේදීන් දඩයම් කරන CID යට වැරදි කොරෝනා දත්ත නිකුත් කරන රාජ්‍ය නිලධාරීන් පෙනෙන්නේ නැද්ද ? පා.ම. මනුෂ නානායක්කාර
නවතම

මාධ්‍යවේදීන් දඩයම් කරන CID යට වැරදි කොරෝනා දත්ත නිකුත් කරන රාජ්‍ය නිලධාරීන් පෙනෙන්නේ නැද්ද ? පා.ම. මනුෂ නානායක්කාර

කොරෝනා රෝගීන් වාර්තාවීම සම්බන්ධයෙන් වැරදි දත්ත ඉදිරිපත් කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ආකාරයට වැරදි දත්ත ඉදිරිපත් කරන රජයේ නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි  සමගි ජන බලවේගයේ  මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රි මනුෂ නානායක්කාර…

සංහිඳියාව ගැන NGO සමඟ කථා කරමින් ඒ්වා අධීක්ෂණයට කෙටුම්පත් සැකසීම හාස්‍යයට කරුණක් -NPC
නවතම

සංහිඳියාව ගැන NGO සමඟ කථා කරමින් ඒ්වා අධීක්ෂණයට කෙටුම්පත් සැකසීම හාස්‍යයට කරුණක් -NPC

ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගන්නා බව පහුගියදා ප්‍රකාශ කෙරුණි. ඒ් අගොස්තු 09 දා රැස් වු කැබිනට් අමාත්‍ය මණ්ඩලයේදීය. මෙයට හේතු ලෙස ඔවුන් සඳහන් කර තිබුණේ…

වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!
නවතම

වෘත්තිය සමිති විසින් සති දෙකකට රට ලොක්ඩවුන් කිරිමේ සුදානමක්!

ආණ්ඩුව රට ලොක් ඩවුන් නොකරන්නේනම්,  ඒකාබද්ධ ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව වෘත්තීය සමිති සමිති එකමුතුව පවසයි. මහජනතාව  අනවශ්‍ය නිරාවරණයකට ලක් නොකොට, "ශ්‍රී ලාංකේය කොවිඩ් නව ප්‍රබේදය" නිර්මාණය කරන තුරු බලා නොඉද, …

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව – පිලිප් දිසානායක

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ…

“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව
නවතම විශේෂාංග

“කෙහෙළිය නම් උඩරට අමුඩය, ඇෆ්ගනිස්ථානය සහ ලංකාව” – කේ. සංජීව

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට ආසන්න ඇමරිකානු හමුදා ගුවන් යානයකට රොතු බුරුතු පිටින් ඇෆ්ගනිස්ථානයෙන් පැන යන්නට දඟලන ඇෆ්ගන් වැසියන් ගොඩවීම අද විදෙස් මාධ්‍යවල ජනප්‍රියම පුවත විය. එම මාධ්‍ය වාර්තා අතර ඉහළ අහසින් පියාඹා පොළවට…

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!
නවතම විදෙස්

කොවිඩ් දරුණු වෙද්දී දෙවියන්ට බාර දී මැලේසියා ආණ්ඩුව ඉල්ලා අස් වෙයි!

මැලේසියාවේ කොවිඩ් දරුණු වීම මත නැඟී ආ විරෝධතා රැල්ල හමුවේ එරට අගමැති මුහයිඩීන් යස්සින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ (16) සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අහිමිවීම…

ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව අත්හැර දමලා – වමේ හඬ
නවතම

ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම ආණ්ඩුව අත්හැර දමලා – වමේ හඬ

රටේ ඇති  වෙමින් තිබෙන බියකරු තත්වය තේරැම් ගනිමින් නගරවල කඩසාප්පු වසා දැමීමේ හර්තාල් ක්‍රියාවලින් ආණ්ඩුවේ නිද්‍රාශීලී වැඩපිළිවෙලට එරෙහිව ජනතාවගේ ක‍්‍රියාකාරී විරුද්ධත්වයක් ගොඩනඟන එකාබද්ධ ක්‍රියාකාරිත්වයක් වෙත යොමුවන ලෙස  “වමේහඩ”  හා ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මහජනතාවගෙන් ඉල්ලා…

කොවිඩ් වලින් නිවෙස් වල මිය යන අයගේ මෘත දේහ රෝහලට ගෙන ඒමට අධික මුදලක් !
නවතම

කොවිඩ් වලින් නිවෙස් වල මිය යන අයගේ මෘත දේහ රෝහලට ගෙන ඒමට අධික මුදලක් !

කොවිඩ් 19 වෛරසයට ගොදුරුවීම නිසා නිවෙස් වල මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ප්‍රවාහනය කිරීමේදි ඥාතීන්ට දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවි තිබෙනා බව අනුරාධපුර අතිරේක නාගරික හදිසි මරණ පරික්ෂක අයිනුල් හක් මොහොමඩ්…

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයකු පොලිස්  අපරාධ විමර්ශන අංශය  හමුවට කැදවා තිබේ.
නවතම

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයකු පොලිස් අපරාධ විමර්ශන අංශය හමුවට කැදවා තිබේ.

නව සමසමාජ පක්ෂයේ (NSSP) ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට අද ( 16 ) උදේ 10 ට   කොම්පඤ්ඤවීදිය පොලීසියේ  CID අංශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. මුස්ලිම් ජාතිකයන්ට පක්ෂ සාමාජිකත්වය ලබා  දෙන්නේ ඇයිදැයි මීට ඉහතදී…