කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද? අජිත් පැරකුම් ජයසිංහ
කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන වාර්තා අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එක් වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි: ඉඳල හිටල හොඳ නිව්ස් එකක් එනවා! කොවිඩ් ආසාදනයට ලක්ව කලුබෝවිල රෝහලේ…