දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති
නවතම

දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි…

ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න  යෝජනාවක්!
නවතම

ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න යෝජනාවක්!

ශ්‍රි ලංකාව මේ වන දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව නොරහසකි. ඒ් නිසා වරින් වර විවිධ රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේද සීමාවක් නැත. ලංකාව දෙසැම්බර් මාසය වන විට තවත් විශාල ණය වාරිකයක් ජාත්‍යන්තරයට ගෙවිය යුතුව…

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන බුද්ධි කොට්ඨාශ ලිපිය බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
නවතම

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන බුද්ධි කොට්ඨාශ ලිපිය බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යවන ලද රහස්‍ය ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම වට්ස් ඇප් කණ්ඩායම් අතරද හුවමාරු වෙමින් ඇත. එම ලිපියේ සඳහන්…

පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!
නවතම

පංච මහා බලවේගයේ පහන් සිළුව නිවී වසර 62 ක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව් .ආර් .ඩී. බණ්ඩාරනායක 62 වන ගුණ සමරුව අදට (26) යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ සුනේත්‍රා බණ්ඩාරනායක  යන මහත්මීන්…

රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!
නවතම

රාජපක්ෂ නාමය යොදා ගනිමින් සිදු කරන මඩකපුවේ වැලි ජාවාරම පිලිබඳ ඇමති නාමල් කථා කරයි!

රාජපක්‍ෂ නම යොදා ගනිමින් කිසිවකු නීති විරෝධී කටයුතු වල යෙදෙන්නේ නම් ඒ ගැන පොලිසියට පැමිණිලි කරන මෙන්  ක්‍රීඩා හා තරුණ කටයුතු  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. මඩකලපුව ප්‍රදේශයේ සංචාරයක  23 වැනිදා නිරතවූ ඇමැතිවරයා  ප්‍රදේශයේ මාධ්‍යවේදීන්…

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!
නවතම විශේෂාංග

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී…

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .
නවතම

ණය දිමේදි බැංකු අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන බිහි වුණා .

මෙරට බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබා ගනිමින් වන අතර ලැබෙන ආදායම් අනුව, ව්‍යාපාරය දෙස බලා  ණය දීම් ක්‍රමයක් ඔවුන් සතුව නැති බවත් මේ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පිවිස ඇතැයි වරලත් ගණකාධිකාරි හර්…

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!
නවතම

බන්ධනාගාර ගැටුමේ ස්වාධීන විමර්ශනයට විශ්‍රාමික විනිසුරුවරියක්!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීම සහ රැඳවියන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සදහා විශ්‍රාමික විනිසුරුවරියක වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත්…

ආණ්ඩුව කයිවාරු ගැහුවට ක්ෂුද්‍ර මුල්‍ය වලට සහනයක් නැහැ – නිරෝෂා ගුරුගේ
නවතම

ආණ්ඩුව කයිවාරු ගැහුවට ක්ෂුද්‍ර මුල්‍ය වලට සහනයක් නැහැ – නිරෝෂා ගුරුගේ

රෑ එළි වෙනකොට බඩු මිල ඉහළ ගොස් ඇති බවත් ණය වාරික පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ජනතාව අද රජය විසින් සෑම පැත්තකින්ම සිර කර ඇති බවත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නිරෝෂා ගුරුගේ මහත්මිය පවසයි. මුලු…

ඩොලර් අර්බුදය ACL කේබල් සමාගමටත් බලපායි.
නවතම

ඩොලර් අර්බුදය ACL කේබල් සමාගමටත් බලපායි.

ශ්‍රී ලංකාව මුහුණපා සිටින  විදේශ විනිමය අර්බුදය නිසා, අත්පිට මුදල් ලැබීමේ පදනම මත පමණක් මින් ඉදිරියට නිෂ්පාදන විකිණීමට තීරණය කර ඇති බව ලංකාවේ ප්‍රධානතම කේබල් සමාගමක්  ගනුදෙනුකරුවන් වෙත දැනුම් දී තිබේ. දේශීය බැංකු විසින් පනවා…

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා
නවතම විශේෂාංග

“අපිත් ණයයි. රටත් ණයයි” ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යසනය ගැන කතා

' අපිත් ණයයි රටත් ණයයි '  අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ ප්‍රවුර්තිමය කෙටි වාර්තා චිත්‍රපටකි. එය ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය පිළිබඳව අයිතිය වෙබ් අඩවිය නිර්මානය කළ කෙටි වාර්තා චිත්‍රපට අතර තෙවැන්නයි. එම කෙටි චිත්‍රපටය තුළ මතුකරන…

ගුරු වෘත්තීය සමිති නායකයෙකුට මරණ තර්ජන!
නවතම

ගුරු වෘත්තීය සමිති නායකයෙකුට මරණ තර්ජන!

මහජන ආරක්ෂාව බාර ඇමැති  සරත් වීරසේකර මහතා  විසින් ගුරු වර්ජනය ත්‍රස්තවාදී ක්‍රියාවකට සමාන කිරීමෙන් අනතුරුව ගුරු  වෘත්තීය සමිති නියමුවෙකුට මරණීය තර්ජන එල්ල වී තිබේ. මෙසේ මරණ තර්ජන එල්ල වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාත්…

ශ්‍රි ලංකාව සියළු දෙනාටම එක හා සමානව සලකන බව විදේශ ඇමති OIC මහ ලේකම්ට කියයි.
නවතම

ශ්‍රි ලංකාව සියළු දෙනාටම එක හා සමානව සලකන බව විදේශ ඇමති OIC මහ ලේකම්ට කියයි.

ශ්‍රී ලංකාව සියළු දෙනාටම තම සම්ප්‍රදායන් හා සංස්කෘතීන් එක හා සමානව හා කිසිදු භේදයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසන රටක් බව විදේශ අමාත්‍ය පීරිස් මහතා පවසයි. නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල…

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට
නවතම

වෘත්තිය සමිතියක් පිහිටුවීම නිසා සේවකයින් එළියට

වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත…

හීලෑ අලි ඇතුන් වැඩියෙන්ම ඉන්නේ පෞද්ගලික අයිතිකරුවන් සතුව!
නවතම

හීලෑ අලි ඇතුන් වැඩියෙන්ම ඉන්නේ පෞද්ගලික අයිතිකරුවන් සතුව!

ශ්‍රී ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් ප්‍රමාණයෙන් හරි අඩකටත් වඩා පෞද්ගලික අයිතිකරුවන් සතු බව හෙළි වී තිබේ. වනජීවී අමාත්‍යවරයා පවසන්නේ  මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන…

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!
නවතම

බන්ධනාගාර සිදුවීම ගැන ස්වාධීන විමර්ශනයක්!

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල පසුගියදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකු පත්කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා  අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය. ඒ් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා…

යොහානි,  ආසාද්මික විය හැකිය..!
නවතම විශේෂාංග

යොහානි, ආසාද්මික විය හැකිය..!

යොහානිගේ සිංදුව ගීත දර්ශකවල උඩට යන්න යන්න ඒක ලෝකය පුරාම වසංගතයක් වගේ පැතිරෙන්න පැතිරෙන්න අපේ සංවාදයත් නැඟලා යනවා. මම නම් මේ ගීතයට ආසයි. එහි මුල් ගීය මට ඇහිලා නෑ මුලින්ම. මුලින්ම ඇහුවෙ යොහානි කියපු එක.…

ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු කාන්තාවක්  අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි!
නවතම

ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු කාන්තාවක් අභියාචනාධිකරණයෙන් නිදහස් කරයි!

හෙරොයින් සන්තකයේ තබාගෙන ජිවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වු තැනැත්තියක් විසින් ඊට එරෙහිව අභියාචනා පෙත්සමක් ගොනු කිරිමෙන් ඇයට අභියාචනාධිකරණයෙන් සාධාරණය විනිශ්චයක් හිමිව ඇත. හෙරොයින් ග්‍රෑම් 2.78ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මගින්…

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
නවතම

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ…

බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ  නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය
නවතම

බන්ධනාගාර සිද්ධිය පිලිබඳ පොලිසියේ නිහඬ බව ඇදහිය නොහැකි කරුණක් – මාර්තු 12 ව්‍යාපාරය

ගෝලීය ව්‍යසනයක් අභිමුව සිටින මොහොතක රටෙහි පාලකයන්ගේ වගකීම රටවැසියන් කෙරෙහි යොමුකිරීමට සමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඒ කෙරෙහි තමන් සතු කැපවීම කෙතරම් දැයි ජනතාවට ප්‍රදර්ශනය කිරීම නමුත්  ඊට ප්‍රතිපක්ෂව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන…

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!
නවතම

කොළඹ කොවිඩ් අඩු වීමට හේතුව රවී කුමුදේශ් කියයි!

මේ වන විට අග නගරයේ  කොරෝනා වසංගත ආසාදිතයන් ප්‍රමාණය අඩු වෙමින් පැවැතීමට හේතු තුනක් බලපා ඇති බව  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. කොවිඩ් අඩුවන වේගයට වඩා විශාල වේගයකින් කොවිඩ් පරීක්ෂණ අඩු කිරීම  ඊට…

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!
නවතම

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. ``ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර…

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
නවතම

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට…

ජනපතිගේ හදිසි නීතිය, ජෙනරාල් පාලනයට තල්ලුවක්ද? – නීතිඥ දුලාන් දසනායක
නවතම විශේෂාංග

ජනපතිගේ හදිසි නීතිය, ජෙනරාල් පාලනයට තල්ලුවක්ද? – නීතිඥ දුලාන් දසනායක

පසුගිය අගෝස්තු මස 30 වන දින ජනාධිපතිවරයා විසින් අංක 2243/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාව මුළුල්ලෙහිම හදිසි නීතිය ප්‍රකාශයට පත් කොට තිබේ.  එකී ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන්…