කොඩි ගහ යට කලූ, ඒඩ්ස්වලින් මැරෙයිද?
අවකාශය නවතම පුවත්

කොඩි ගහ යට කලූ, ඒඩ්ස්වලින් මැරෙයිද?

කොඩි ගහ යට ටෙලි නාට්‍යයේ මුල් කාලයේ සංක්‍රාන්ති ලිංගික කලූ හිරගෙදර හිටිද්දී ඔහු හිටියෙ ලංසියා නමැති චන්ඩියකු සමගයි. එහෙම නැතිනම් හැම එකා එක්කම ඉන්න වෙන බවක් ඔහු එක තැනකදී කියනවා. පස්සෙ කාලෙක කලූ නෙවිල්, මහේෂ්, අසේල…

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ නිහඬ වසංගතය: කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය…

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන් දිනිති පේලිතන්ත්‍රිගේ, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඉතිහාසයෙන් හා සංස්කෘතියෙන් පොහොසත් ජාතියක් වන ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරය මධ්‍යයේ  විචිත්‍රව නැඟී සිටින…

අංශ කිහිපයක වැට් බදු නිදහස් කිරීමක් ගැන ඉල්ලීමක්…
අවකාශය නවතම පුවත්

අංශ කිහිපයක වැට් බදු නිදහස් කිරීමක් ගැන ඉල්ලීමක්…

වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන්නැයි රඡයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම්…

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!
අවකාශය නවතම පුවත්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!

සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වන කියමනක් තිබේ. එහෙත් පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී හයවැනි වරටත් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් එය සෑම මිනිසකු පිටුපස පමණක් නොව සෑම…

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!
අවකාශය නවතම විශේෂාංග

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!

අරුණ ශාන්ත නෝනිස්. නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස්…

“ඊශ්‍රායල්- පලස්තීන ගැටුම අවසන් කිරීමට පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න!”– “වයෝවෘද්ධන්” ලියයි.
අවකාශය නවතම විශේෂාංග

“ඊශ්‍රායල්- පලස්තීන ගැටුම අවසන් කිරීමට පුහුකතා නවත්වා දිගු කාලීන සාම සැලැස්මක් ගෙනෙන්න!”– “වයෝවෘද්ධන්” ලියයි.

“වයෝවෘද්ධන්” යනු 2007 දී නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කරන ලද සාමය, යුක්තිය, මානව හිමිකම් සහ තිරසාර ග්‍රහලෝකයක් සඳහා  වැඩ කරන ගෝලීය නායක නායිකාවන්ගේ ස්වාධීන කණ්ඩායමකි. හිතවත් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල්-පලස්තීන ගැටුම සදහටම අවසන් කිරීමට උදව්…

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
අවකාශය නවතම පුවත්

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!

සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ පරමාදර්ශී යැයි ගත් පුද්ගලයන් ඇස්පනාපිට…

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..
අවකාශය නවතම

“නිර්දෝෂී පුද්ගලයෙක් පොලිස්පති කළ යුතුයි” ජනපතිට අභියෝගයක්..

GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ සුභාශිනී විෆ්ලර් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යවමින් ලංකාවේ දක්ෂ හා සදාචාරාත්මක පොලිස්පතිවරයෙක් පත්කිරීම සම්බන්ධව කටයුතු කරන ලෙස ඉල්ලා…

සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)
අවකාශය නවතම විශේෂාංග

සචිත්‍රගේ පීතෘමූලික පවුලට එරෙහිව දිනිතිගේ නිදහස් අරගලය තමයි විප්ලවය (දැකල පුරුදු කෙනෙක්)

පිරිමි වෙලා ඉඳලා සංක්‍රාන්ති ලිංගික වුණ ඇතැම් අය තමන් ගැහැණියක බව හා දරුවන්ගේ මවක බව ප්‍රකාශ කළත්, ඇත්තෙන් ම ඒ වනාහි කුසෙන් බිහි කළ දරුවන් නෙමෙයි. දරුවන් හදන්නට පුළුවන් ගැහැණුන්ට විතරයි. ඒ සඳහා ජීව විද්‍යාත්මක…

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.
අවකාශය නවතම විශේෂාංග

දේශපාලනික වශයෙන් සීතල ගින්නෙන් උපන් සීතල.

අජිත් පැරකුම් ජයසිංහ රෝහණ විජේවීර චරිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඉතා සංකීර්ණ වැඩක්. ඔහු සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ උත්තර ධ්‍රැවය, දක්ෂිණ ධ්‍රැවය සේ දෙපසට බෙදුණු අදහස් පද්ධතියක්. පිරිසකට ඔහු ඝාතකයෙක්. තවත් පිරිසකට ඔහු ආදරණීය විප්ලවීය නායකයෙක්.…

හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර…
අවකාශය නවතම පුවත්

හොඳම ගායිකාව නන්දා මාලනිය – හොඳම නළුවා කුමාර තිරිමාදුර…

ජනපති වේදිකාවෙන් බැස නන්දා මාලනිය වෙත ගොස් සම්මානය පිරිනමයි 2019 සහ 2020 තිරගත වූ සිංහල චිත්‍රපට සලකා බැලුන ජනාධිපති සිනමා සම්මාන උළෙල පෙරේදා (14 දා) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති අවස්ථාවේදී, 2020 හොඳම පසුබිම් ගායිකාව…

රාජපක්ෂවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව විසම්මුතික තීන්දුවක්!
අවකාශය නවතම

රාජපක්ෂවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව විසම්මුතික තීන්දුවක්!

ආර්ථික අර්බුදයට බැසිල්, මහින්ද, ගෝටා, මුදල් මණ්ඩලය, පී.බී ජයසුන්දර, නිවාර්ඩ් කබ්‍රාල්, ඩබ් ඩී ලක්ෂ්මන් වගකිවයුතු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරත්, එසේ වගකිව යුතු නොමැති බවට  පිටු 140 ක  විසම්මුතික තීන්දුවක් ලබා දෙමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන තීරනය කරයි.…

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු
අවකාශය නවතම විශේෂාංග

අපට ජීවත් වීමට බත් ඇටයක්වත් අවශ්‍ය නැහැ – වෛද්‍ය ජානක වන්නකු

-උදිත ගුණවර්ධන- 🔴 වැරදි ආහාර රටාව දිය­වැ­ඩියා රෝග­යට හේතු­වයි 🔴 පැරණි ආහාර රටාවට පුරුදු වෙමු (ලෝක දියවැඩියා දිනය අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.) ලෝක ජනගහනයෙන් දහදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳිනවා. පෙරදී…

වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.
අවකාශය නවතම විශේෂාංග

වමේ බලය හමුවේ බිඳවැටෙන දකුණේ කඳවුර.

පහුගිය දවස්වල රටේ රාළ ලිපි පෙල ලියවුනේ සන්ධාන ක්‍රියාවලියකට වැඩි බරක් තියමින්. ඒකට හේතු කීපයක් තියනවා. එකක් තමයි රටේ රාළ මීට කලිනුත් කිව්වා තව මාස අටක් නවයක් වගේ කෙටි කාලයක් ඇතුලත රටේ වේගවත් දේශපාලන චලන…

රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.
අවකාශය නවතම

රම්සි රාසික්ගේ ඓතිහසික නඩු තීන්දුව අද.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රම්සි රාසික් සමාජ මාධ්‍යයේ පළ කරන ලද සටහනක් හේතු කොටගෙන ICCPR  පනතේ 3(1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය හා පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කරමින් අත් අඩංගුවට ගැනීමට එරෙහිව…

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…
අවකාශය නවතම පුවත්

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි…

ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක්  පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ ඇතාට මේ වන විට මස 4 කට අධික කාලයක්  ප්‍රතිකාර ලබාදෙමින් වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල අඩු වී අග්බෝ අතු සුව…

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්
අවකාශය නවතම

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා  වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස…

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.
අවකාශය ආර්ථික නවතම සාකච්ඡා

මානව හිමිකම් සුරකින ආර්ථික සංවර්ධනය : ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක.

අපි ගාල්ලට  ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට…

නීති විරෝධී සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අපේ වරිගය අනතුරේ – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ
අවකාශය නවතම පුවත්

නීති විරෝධී සහ නියාමනය නොකළ ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා අපේ වරිගය අනතුරේ – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය හේතුවෙන් තම වරිගය බරපතල අනතුරකට මුහුණ පා ඇති බව ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් ප්‍රමුඛ සියලු ආදිවාසි ප්‍රාදේශීය නායකයෝ පවසති. ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය ගැන ඔවුන් ජනාධිපතිවරයා සහ මහබැංකුවේ අධිපතිවරයාට…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…
අවකාශය නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්…

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා හමුවීමට ඊයේ දින (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය. ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබා දිය හැකි…

මූල්‍ය සාක්ෂරතාව නැති හින්දා පිරමීඩ ක්‍රමවලට හසුවෙනවා…
අවකාශය ආර්ථික නවතම පුවත්

මූල්‍ය සාක්ෂරතාව නැති හින්දා පිරමීඩ ක්‍රමවලට හසුවෙනවා…

පිරමීඩ හා මූල්‍ය වංචනික ක්‍රමවල මුදල් යෙදවීමෙන් වළකින්න ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඔප් නංවා ගත යුතු වෙනවා කුසලතා නැත්නම් මූල්‍ය සාක්ෂරතාව සම්පූර්ණ වන්නේ නැහැ පුද්ගලයෙකුට මුල්‍ය සාක්ෂරතාව අවශ්‍ය ඇයි, මූල්‍ය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේද, මුදල්…

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
අවකාශය නවතම විශේෂාංග

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?

- අජිත් පැරකුම් ජයසිංහ M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි…

නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!
අවකාශය නවතම විශේෂාංග

නිලධාරිවාදය නිසා අස්වැසුම අඩපණ වෙයි!

අස්වැසුම වර්තමාන තත්වය: 2023 ඔක්තෝබර් අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ දිළිඳු හා අවදානමට ලක්විය හැකි ජනතාව පමණක් ඉලක්ක කර ගැනීමට සැලසුම් කර ඇති අස්වැසුම වැඩසටහන බිම් මට්ටමේ නිලධාරීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් ප්‍රමාදයකට මුහුණ දී සිටින බව…

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු
අවකාශය නවතම විශේෂාංග

අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු

අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…

නිල ඇඳුම් නැති, වයස් භේද නැති ‘ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ’ නිර්මාතෘවරිය…
අවකාශය නවතම පුවත්

නිල ඇඳුම් නැති, වයස් භේද නැති ‘ශ්‍රී ලංකාවේ පළමු අමුතු ඉස්කෝලයේ’ නිර්මාතෘවරිය…

යසෝදරා පථන්ජලී, එක්සත් රාජධානියේ ඉපිද, වසර 30ක් එහි රැඳී සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි ව්‍යවසායිකාවකි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු රට අතහැර වෙනත් සංවර්ධිත රටවල් කරා සංක්‍රමණයවීමට උත්සහ දරද්දී, ඇය එක්සත් රාජධානිය අතහැර ශ්‍රී ලංකාවට පැමිණියා…