අධ්‍යාපන ප්‍රතිසංස්කරණ- වරද කුමක්ද? එය සිදු වූයේ කෙසේද? – පත්මසිරි මලවිපතිරණ
අද දවසේ ක්‍රියාත්මක වන විෂය මාලාව වෙනුවට නව විෂය මාලාවක් හදුන්වා දීමට සහ නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ප්රයත්නයක් දරන මේ මොහොතේ දී සමාජය පුරාම ඒ පිලිබදව කථිකාවක් ඇති වී තිබීම අගය කරමි. නව යෝජනා…

























