අනුරවාදයට(Anurism) වසරයි! – ශිරාල් ලක්තිලක
අනුර කුමාර දිසානායක ජනාධිපතිවී වසරක් ගතවු දවසේ ඔහුගේ වසරක ශේෂ පත්‍රය පිලිබදව විමසුමක් කිරීම කාලෝචිතය. අනුර රටට ගෙන ආ දේශපාලන දෟෂ්ඨිය අනුරවාදය (Anurism) ලෙස නාම කරනයට ලක් කරන ලද්දේ වසරකට පෙර අප විසිනි. එසේ Anurism…
























